ත්‍රීරෝද රියකින් නවගත්තේගමට ගංජ කිලේ එකහමාරක් රැගෙන ගිය පින්තාරු බාස් කෙනකු හා ත්‍රිරෝද රියැදුරෙක් අත්අඩගුංවට ගනු ලැබූහ. මේ දෙදෙනා ගල්ගමුවේ සහ වලස්මුල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්තාරු බාස් ගංජා ඇදලා
පිටිගල Saturday, 10 May 2014 05:13 PM
පින්තාරු බාස්ලා දැන් දැන් පින්තාරු වැඩ වලට අමතරව ලොකු ලොක්කෝ කරන වැඩත් කරන්න ගිහින් නිකාන් අමාරුවේ වැටෙනවා. (අ)
පිටිගල Sunday, 11 May 2014 07:21 PM
හැබැව! හැබැව!! (ස)
හේරත් Sunday, 11 May 2014 09:22 AM
පින්තරුකරලා කීයද හොයන්න පුලුවන් කොච්චර මහන්සිද මේ මහන්සියක් නැති රස්සාව කළාම මොක ද වෙන්නේ. (ස)