මීට දවසක් කිහිපයකට ඉස්සෙල්ලා දිමන්ක වෙල්ලාලගේ රණ්ඩුවක පැටලුණා කියලා අපට ආරංචියක් ලැබුණා. ඒ ගැන විස්තර හොයාගද්දි අපිට දැන ගන්න ලැබුණේ, මේක මේ ෆොටෝ ගන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් කියලා.
ප්‍රසංගයක් බලන්න ආව කෙලි පැටික්කියෝ ටිකකට දීමන්ක එක්ක පින්තූර ගන්න ආසා හිතිලා දීමන්කට පින්තූර ගන්න කතා කරලා.දීමන්ක ඒ ඉල්ලීමට එකඟ වෙලා පින්තූර ගන්න ලෑස්ති වෙලා. කෙල්ලො ටික පස්සෙන් ආ කොළු ගැටව් වගයක්තමන්ගේ සිහින කුමාරියො දීමන්ක එක්ක පින්තූර ගන්නවා දැකලා හොඳටම කේන්ති අරන්.
නෙලන්න හදල තියෙන්නේ දීමන්කගේ කෙස් ගහක්වත් හොයා ගන්නත් බැරි වෙන්න.ඒත් අපේ දීමන්ක ළමයා දක්ෂයනෙ. මිනිහා ලස්සනට වැඩේ ෂේප් කරලා. ඊට පස්සෙ ඇවිත් ප්‍රසංගය සංවිධානය කරපු අයට විස්තර කිව්වාම ඒ අය දීමන්කට සද්දෙ දාන්න ආව අය හොයන්න ගිහින්. ඒත් හම්බවෙලා නෑ. ඕක තමයි කියන්නේ රසිකාවියො එක්ක සෙල්ෆි ගන්න කලින් වටපිට බලන්න කියලා.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්තූර ගන්න කිලින් වටපිට බලනු