ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම එක්දින ක‍්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන රිකි පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසු පොන්ටිං මෙම තීරණය ගෙන තිබේ. පොන්ටිං තව දුරටත් ටෙස්ට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බව නිවේදනය කළේය.
ලෝක ශූර ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක 37 හැවිරිදි රිකි පොන්ටිං එක්දින තරග 375 කදී ශතක 30 ක් සහ අර්ධ ශතක 82 ක් සමගින් ලකුණු 13,704 ක් රැස්කර තිබේ.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියට සමුදෙයි
ජීවන් Wednesday, 22 February 2012 11:05 AM
හැමදාම නත්තල් නෑ..