IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෙන්ගුයින් ගැටයාගෙන් පෙම්වතිය වෙන්නැයි ඇරයුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

පිරිමි පෙන්ගුයින් සත්වයකු තම කාන්තා පෙන්ගුයින් සත්වයකට පෙම්වතිය ලෙස යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඔහු තම පෙම්වතියට සරල නමුත් අර්ථාන්විත ත්‍යාගයක් ලබා දෙමින් යෝජනාව කර ඇත.

විශාල නරඹන්නන් පිරිසක් බලා සිටියදී පිරිමි පෙන්ගුයින් සත්වයා සිය බිරිඳ වීමට ගැහැණු පෙන්ගුයින් සත්වයාට ආරාධනා කරමින් කුඩා රවුම් ගලක් හොටින් ගෙන ගොස් ඇයට පිරිනමා තිබේ.

පෙන්ගුයින් සත්වයින් කූඩු තැනීමට ගල් යොදා ගන්නා බැවින් පෙන්ගුයින් ලෝකයේදී එම ත්‍යාගය ඉතාමත් අර්ථාන්විත ත්‍යාගයක් බව සත්ව විද්‍යාඥයන් ප්‍රකාශ කළේය.

එසේම පෙන්ගුයින් ලෝකයේදී සම්බන්ධයක් පටන් ගැනීමට ආරාධනා කරන විට කුඩා රවුම් ගලක් ගැහැණු සත්වයාට පිරිනැමීම සම්ප්‍රදාය බවද සත්ව විද්‍යාඥයන් පැවැසුවේය.

එම වීඩියෝවට කැමැත්ත පළ කර බොහෝ අය නගා ඇති ප්‍රශ්නයක් වී තිබුනේ ගැහැණු පෙන්ගුයින් සත්වයා එම යෝජනාවට දුන් පිළිතුර කුමක්ද යන්නයි.

 



අදහස් (1)

පෙන්ගුයින් ගැටයාගෙන් පෙම්වතිය වෙන්නැයි ඇරයුම්

Indhika Sunday, 24 December 2023 06:36 PM

අපේ ඩයනාව සෙට් කරමු..

:       7       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site