ආණ්ඩුව විවෘතව ක්‍රියාකරන්නේ නම් ව්‍යවස්ථා වෙනසකට මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනයට වුවද තමන් පක්ෂ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පොදු එකඟතාවයකට ඒමට ප්‍රධාන පක්ෂ දෙකට හැකි නම් එය ජයග්‍රහණයක් වන නමුත් එම දෙපාර්ශ්වයේ වුවමනා එපාකම් අනුව පමණක් එම ක්‍රියාවලිය සිදුකිරීමට ගියහොත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි නොවනු ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා කියයි.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා ඒකීයභාවය ආදී කාරණා මතුකරමින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට ඇතැමුන් උත්සාහ දරන බවට චෝදනා කළ හෙතෙම මෙම ජාතික කාර්යේදී ගැටුම් අවම වන පරිදි හැසිරීමට ජනමාධ්‍යට ද වගකීමක් ඇතැයි අවධාරණය කරයි.
පොදු විපක්ෂයේ තවත් පිරිසක් කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එකඟ නොවන බවයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු විපක්ෂයේ මත දෙකක් : අලුත් ව්‍යවස්ථාවකට ඩිව් එකඟයිලු
පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:38 PM
බුදු දහමට ප්‍රමුඛස්තානය , ඒකීය රාජ්‍ය වගේ දේවල් තිබුනට කමක් නැහැ . හැබැයි ජනපති පදවියට තරඟ කල හැක්කේ සිංහල බවුද්ද්යෙක් පමණයි කියන කෑල්ලනම් අයින් කලාට වරදක් නැහැ (කෞ)
විජිත Tuesday, 12 January 2016 07:51 AM
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
අසාද් Tuesday, 12 January 2016 08:39 AM
ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි.රටේ හොද දෙකට සහය දක්වන වැරදි දෙකට විරුද්ද වන තමන්ගේ පෞද්ගලික වාසි වලට රට පවා නොදෙන විපක්ෂයක් රටකට අත්‍යවශයයි.(කෞ)
නාලක Tuesday, 12 January 2016 09:10 AM
ඔහොම යමුකෝ! (නි)
ජයරත්න Tuesday, 12 January 2016 10:39 AM
බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම ඒකීයභාවය වගේ දේවල් අනවශ්‍ය ප්‍රශ්න වෙන්නේ කොහොමද ? (ම)