IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොදු රද සමුළුවට මෝල්ටාවේ සියල්ල සූදානම්

මෝල්ටාවේ පැවැත්වෙන 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා සිය වල්ලභ කුමාරයා වන පිලිප් කුමරු සමග මෝල්ටාවට සම්ප්‍රාප්ත වූ එළිසබෙත් මහ රැජන (89) මෝල්ටා අගනුවර දී මහත් හරසරින් පිළිගත් ගැණිනි.

පොදු රාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි සිටින රාජ්‍ය නායකයන් 35 දෙනා අතර වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායිකාව වන මහ රැජනගේ ප්‍රධානත්වයෙන් අද සමුළුව ඇරැඹේ. ‘ ජගත් හරය එකතු කිරීම‘ මෙම සමුළුවේ තේමා පාඨයයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන අද සමුළු සභාපති ධුරය මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතාට පැවරීමට නියමිතය.

මේල්ටාවේ වේලාව දැන ගැනීමට ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට පැයක් එකතු කළ යුතුවේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 17 සිට 22 දක්වා උෂ්ණත්වයක් මෝල්ටාවේ මේ දිනවල පවතී.

22701616363_4e570cef3f_z 22701740343_802565198a_z 22701798333_a68c66c59d_z 22960995929_71b530b19a_z 23032925710_08c730d094_z 23220616432_60e3828294_z 23220622392_b63ebd5d1b_z 23246313831_601b71296c_z 23302595926_7134a7a56e_z 23302743256_62fa1f4db0_z 23328698165_0d8126e1c0_z 23328707185_af1ea08f5a_z



අදහස් (0)

පොදු රද සමුළුවට මෝල්ටාවේ සියල්ල සූදානම්

චින්තක Friday, 27 November 2015 08:56 AM

සනුකි ඔබගේ දැනුමේ තරම ගැන අපට කනගාටුයි (බ)

:       0       0

විරාජ් Friday, 27 November 2015 11:58 AM

සනුකි වගේ අයද මහින්ද මහත්තය වටේ හිටියේ (බ)

:       0       0

රණතුංග Friday, 27 November 2015 12:02 PM

සනුකි මෝඩද (බ)

:       0       0

සනුකි Friday, 27 November 2015 05:04 AM

මහින්ද මහත්තය ලංකාවට අරගෙන දීපු සභාපතිකමවත් රැක ගත්තේ නැහැ. (බ)

:       0       0

සනුකි Friday, 27 November 2015 05:08 AM

තව කොහෙද බඩු මිල අඩු කරන්නේ ? (බ)

:       0       0

බුද්ධි Friday, 27 November 2015 06:46 AM

මෙවර සිදුවෙන දේ පිළිබඳව අපි බලාසිටිමු (නි)

:       0       0

නන්දසේන Friday, 27 November 2015 07:06 AM

ජයවේවා! (නි)

:       0       0

දිල්ශාන් Friday, 27 November 2015 07:31 AM

සනුකි,ඔබේ දැනුමේ ප්‍රමාණය ලොවට ප්‍රදර්ශනය කරන්න එපා. මහින්ද මහත්තයාටයි සභාපතිකම රැක ගන්න බැරි වුනේ.මොකද එයා ලංකාවේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නිසා.පොදු රාජය මණ්ඩල සභාපති කම කාටවත් සදාකල් තියා ගන්න බෑ.ඒක රොටේටින් සිස්ටම් එකකට ලැබෙන්නේ. ලංකාවේ නියමිත කාලය අවසන් නිසා එය මෝල්ටාවට හිමිවන්නේ. (බ)

:       0       0

තේජාන්විත Friday, 27 November 2015 07:33 AM

මොන මහත්තයා අරගෙන දුන්නත් හැමදාම තියාගන්න බැහැ සනුකි. මෝල්ටා මහත්තයාටත් අවුරුදු 4යි (නි)

:       0       0

අමිල Friday, 27 November 2015 07:37 AM

සනුකි, සභාපතිකම හැමදාම තියාගන්න එකක් නෙමෙයි. එය ඊළඟ සමුළුව තිබෙන රටට හිමිවෙනවා (නි)

:       0       0

ඔමිල Friday, 27 November 2015 07:39 AM

සනුකිට නම් බොහොම තරහා ගිහින් වගෙයි (නි)

:       0       0

රුවන් Friday, 27 November 2015 07:42 AM

සනුකි, නොදන්නා දේවල් කතාකරලා ඇයි අමාරුවේ වැටෙන්න හදන්නේ? (නි)

:       0       0

නයනකාන්ත Friday, 27 November 2015 07:57 AM

මහින්දගෙ චෝගම් එකට මහරැජිණ ඇතුළු බලවත් නායකයන් සියලු දෙනා ආවේ නැහැ. ඔන්න ඒ කාලේ අපිට තිබුණ පිළිගැනීම. සනුකිට මතකද දන්නෙ නැහැ, බෙන්ස් කාර්, බස් ගෙනවිත් කළ වියදම්... (නි)

:       0       0

රණතුංග Friday, 27 November 2015 08:08 AM

මගේ රට ගැන හිතට ආඩම්බරයි (නි)

:       0       0

එරංග Friday, 27 November 2015 08:19 AM

දිල්ශාන් හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site