IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපති වෙනුවෙන් ජී.එල්

(විමුක්ති එස් රුද්‍රිගු)

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද(21) සිට එළඹෙන 25 දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමින් චාර්ල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වන්නේ "පොදු අනාගතයක් ලබා දීම : සම්බන්ධ කිරීම,නවෝත්පාදනය සහ පරිවර්තනය" යන්නයි.රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සමාරම්භ කරනු ලැබේ.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 54කි.

 



අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලයට ජනපති වෙනුවෙන් ජී.එල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 224 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site