IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පාද යාත්‍රාව අද උතුවන්කන්දෙන් ඇරැඹෙයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද පස්වරු 9.30ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය අසලින් ආරම්භ වීමට නියමිතය.

මාවනැල්ල නගර සීමාවේ පාගමන් නවත්වමින් දුන් අධිකරණ නියෝගය නිසා පාදයාත්‍රාව ගනේතැන්නෙන් නැවැත්වීමට පෙරදින සිදු විය.

කෑගල්ල නගරය මහහැරෙන පරිදි උතුවන්කන්දෙන් පාදයාත්‍රාව අරඹන බව පාගමනේ සංවිධායකයෝ කීහ.

අද පෙරවරු නවය වන විට දෙසීයකට ආසන්න පිරිසක් උතුවන්කන්දට පැමිණ සිටියහ. සංවිධායකයන්  පැමිණ සිටි පිරිස පෝලිම් කරනු දක්නට ලැබිණි.

පාගමනට පොලිසියෙන් කිසිම බාධාවක් යොදා නැති අතර රථවාහන තදබදයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට නිලධාරීන් යොදවා ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූප කෞෂල්‍ය සමින්ද බණ්ඩාර)

_MG_1817 _MG_1818 IMG_1820 IMG_1821 IMG_1823



අදහස් (0)

පාද යාත්‍රාව අද උතුවන්කන්දෙන් ඇරැඹෙයි

සුදේශ් Friday, 29 July 2016 04:26 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

රෝහන දයාදර පැරිස් Friday, 29 July 2016 04:31 AM

මහින්ද රාජපක්ෂට තාම ජනතාව කැමතියි එත් මේ මහින්දානන්ද වගේ අයත් එක්ක ගියොත් එතුමාට අබ සරණයි (අ)

:       0       0

නිරූ Friday, 29 July 2016 04:52 AM

පාද යාත්‍රාවේ යන බහුතරය කරලා තියෙන වැඩ බලපුවහම පටන් ගන්න තැන හොඳට ගැලපෙනවා... (ර)

:       0       0

අසාම් Friday, 29 July 2016 05:07 AM

හරි මේකේ අරමුණ මොකද්ද කියල කව්රුහරි මට කියන්න. මේ කරන වැඩෙන් මහජනතාවට ප්‍රයෝජනයක් තියෙනවද? මේකේ ඉන්න සියලු දෙනාම පව් කියලත් හිතෙනවා. (ර)

:       0       0

එස්. ජයසිරි Friday, 29 July 2016 05:46 AM

දේශපාලන දඩයම මොකක්ද හොරුඅල්ලන එකද.? (ර)

:       0       0

කුසුමා Friday, 29 July 2016 05:56 AM

ජයවේවා මැතිදුනි.! (ර)

:       0       0

ජනහිත Friday, 29 July 2016 05:57 AM

මල්වැහි වහිවා ඔබ යන ගමනට. සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ ගමන සාර්ථක වේවා. දෙවියෝ ආරක්ෂා කරත්වා.! (ර)

:       0       0

ගාමිණී Friday, 29 July 2016 05:58 AM

ජය වේවා ඔබ සැමට. (ර)

:       0       0

ප්‍රදීප් Friday, 29 July 2016 06:15 AM

කාවද රවට්ටන්න හදන්නේ.? (ර)

:       0       0

රඹුක්වැල්ල Friday, 29 July 2016 06:23 AM

ඔබ සැමට ජය වේවා !!! (ර)

:       0       0

ලකී Friday, 29 July 2016 06:29 AM

දැන් මෙහෙම ගියා කියල වැඩක් තියනවද නිකන් අහිංසක මිනිස්සු අමාරුවේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site