IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෝදා අරක්කු විකුණා බරට දඩ කති

මැදින් පුන්පෝදා  කොළඹ කොටුවේදී පොලිස් උපාය දුතයකුට අරක්කු විකුණු දෙදනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  උසාවියේ දී රුපියල් 10000 බැගින් දඩ නියම විය.

මෙහොමඩ් පාරුක් හා ගාමිණි රාමනායක  ඔවුහුය.



අදහස් (0)

පෝදා අරක්කු විකුණා බරට දඩ කති

නස්රුදීන් Friday, 29 March 2013 02:01 AM

මුසලිම් අයට අරක්කු, කසිප්පු බොන්න තියා දකින්නවත් තහනම්. (නි)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 05:51 PM

පෝයට මතට තිත, අනිත් දිනවලට තිතට මත. අදූරදර්ශී දේශපාලකයෝ අපිව උගුරට හොරා බෙහෙත් කන ජාතියක් කරලා.(නදී)

:       0       0

ධම්ම Thursday, 28 March 2013 05:56 PM

පොලිස් උපාය දුතයකු ලබන පෝදා අප ගමටත් එවන්න. (නි)

:       0       0

වරුණ Friday, 29 March 2013 08:13 AM

බෝතල් 20 ක් වික්කානම් දඩේ සැප නැහැ. හෙට අනිද්දා සිංහල අවුරුද්දට ස්ටොක් කරයි ඒවටත් හරියන්න.(නදී)

:       0       0

සෑම් Thursday, 28 March 2013 06:50 PM

මුස්ලින් ජාතිකයන් සිංහල ජාතිකයන්ට අරක්කු විකිණීම හලාල් වෙන්න ඇති මගේ හිතේ??? (නි)

:       0       0

මෙනකා Thursday, 28 March 2013 09:16 PM

උරුම කියලා නමි දාගන්න කටිටියක් අපේ රටේ ඉන්නේ. එයාලට බැරිද මතට තිත තියන්න.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Thursday, 28 March 2013 10:00 PM

කසිප්පුද අරක්කුද දන්නේ නැහැ.(නදී)

:       0       0

තාරක Thursday, 28 March 2013 10:41 PM

ලබන පෝය දවසේ මමත් 5ක් අල්ලලා දෙන්නම්. විස්තර සදහා විමසන්න [email protected] (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site