IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාදෝවා නුවරත් ලංකා නිදහස සමරයි

ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් සැමැරුම වෙනුවෙන් ඉතාලියේ පාදෝවා නගරයේ දී උත්සවයක් පැවැත්විණි. පාදේවා නගර සභාවට තේරී පත් වූ සජිත් ප‍්‍රනාන්දු මහතා සංවිධානය කළ මෙම උත්සවය සඳහා ජෝන් ලින්ටන් පියනම ද නගරාධිපති නියෝජනය කරමින් පළාත් සභාපති ප‍්‍රැන්වෙස්කෝ පවෝනේ හා මොරොක්කෝ හා අප‍්‍රිකා නගර සභිකයින් සමග ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ද එක්වූහ. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරියේ දී සිදුකිරීමට බලාපොරොත්තු වන සුබසාධන පිළිබඳව ද එහිදී සාකච්ඡුා විය. නගර සභා මැතිවරණයෙන් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් පාදෝවා නගර සභාවට තේරී පත් කරගනු ලැබූහ. නගර සභික ෂෙහාන්ද සිල්වා මහතා පැමිණ සිටියේය.



අදහස් (0)

පාදෝවා නුවරත් ලංකා නිදහස සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site