( දර්ශන ගුණරත්න පදවියේ සිට ) - පදවි ශ‍්‍රීපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වෙන් කළ රුපියල් කොටි 2ක මුදලින් රුපියල් ලක්ෂ 20ක් වැයකර නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ඩබ්.ජි.ඇම් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ යෝජනාවකට අනුව පදවි යාය 13 විද්‍යාලයේ විශේෂ ජල පිරිපහදු කිරීමේ පද්ධතිය සහ පානිය ජල සැපයුම් මධ්‍යස්ථානය විවෘත විය.
ජලයේ ෆ්ලොරයිඩ් සහ කිවුල ඉවත්කර ශ‍්‍රී ලංකා ප‍්‍රමිතියට අනුව පැයකට ලීටර 200ක ජලය පිරිසිදු කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇත.
ප‍්‍රදෙශයේ බහුලව පවතින වකුගඩු, දන්ත, සහ අස්ථි රෝග වලක්වා ගැනීම මේ යෝජනාවේ අරමුණයි.

2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදවියට ජල පිරිපහදුවක්