IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පිදුරු කවන්න හදයි

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමට එජාප මන්ත්‍රීන් රැගෙන ආ බරබාගේ ගොනාට කැවීමට සන්ධාන මන්ත්‍රීන් ගෙන ආ පිදුරුවලින් ටිකක් අතට ගත් එජාප මන්ත්‍රී අජිත් ආනන්දද සොයිසා මහතා සංධානයේ සභාපති දයාරත්නද සිල්වා මහතාට එයින් ටිකක් කැවීමට උත්සාහ ගත්තේය. සන්ධාන මන්ත්‍රීවරුද එජාප මන්ත්‍රීවරුන්ට පිදුරු කැවීමට උත්සාහ කළ නමුත් ඔවුහු තැන තැනට පනිමින් එය වළක්වා ගත්හ.



අදහස් (0)

පිදුරු කවන්න හදයි

ආනන්ද Tuesday, 21 February 2012 03:21 PM

ජනතාවට විහිළු සපයනවා..

:       0       0

ඩී එස් Tuesday, 21 February 2012 03:25 PM

අනේ මෙහෙමත් අය..

:       0       0

ඔබාමා Tuesday, 21 February 2012 03:29 PM

කොහෙවත් නැතිව ඇති මෙහෙම මිනිස්සු..

:       0       0

ප්‍රදීප් Tuesday, 21 February 2012 03:49 PM

අනේ ඉතින් පොඩි කාලෙ සෙල්ලම් කලාට පස්සේ වෙන්න ඇති සෙල්ලම් කරන්නේ... ඕකට ඉතින් දොස් කියලා වැඩක් නෑ...

:       0       0

නතාශා Tuesday, 21 February 2012 04:25 PM

පිදුරු කන්න දෙන්න ඕන මේ දෙගොල්ල ඔය තැන්වලට යවපු අපිට තමයි..

:       0       0

අන්ජනා Tuesday, 21 February 2012 04:30 PM

බඩ හදාගෙන ඕව කන එක නම් හොද පුරුද්දක් නෙමේ..

:       0       0

ඉෆ්රාන් Tuesday, 21 February 2012 04:34 PM

පිදුරු කන්න වෙන්නේ ජනතාවටයි..

:       0       0

චන්දවිමල හිමි Tuesday, 21 February 2012 04:47 PM

පිදුරුවලට වැඩිය හොදයි පුන්නක්කු..

:       0       0

වරූ Tuesday, 21 February 2012 05:01 PM

මෙහෙම ගියොත් කන්න වෙන්නෙ පිදුරු නෙමෙයි,වහ..........

:       0       0

ප්‍රියාන් Tuesday, 21 February 2012 07:45 PM

කරණ වැඩ දැක්කම දෙගොල්ලන්ටම පිදුරු තමයි දෙන්න ඒන..

:       0       0

ජූඩ් Wednesday, 22 February 2012 01:21 AM

සමහරු කණ ජරාව හැටියට පිදුරුනම් මොනවද?

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 22 February 2012 09:00 AM

පිදුරු කන සත්තුන්ටත් අවමානයක්..

:       0       0

ලසන්ත Wednesday, 22 February 2012 11:09 AM

මෙයාලටික පොරකකා පිදුරු කන්ඩ හදද්දි කරත්තෙ අරන්ආපු ගොනාට පිදුරු කෑම නවත්තල බත් කන්ඩ පටන්ගන්ඩ ඕනෙ කියල හිතෙන්ඩ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site