පිදුරු තලාගල කන්දේ ගුවන් සංඥා කුළුනක් අසල රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෝ දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මොවුන් වෙඩි තබා ගත්තේදැයි සෙවීමට පොලීසිය පරීක්ෂන පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිදුරුතලාගල කඳු මුදුනේ ඛේදවාචකයක්
ශාන්ති Tuesday, 19 November 2013 10:53 PM
මටත් හිතෙන්නේ මෙය මිනීමැරුමක් (නි)
කැලුම් Tuesday, 19 November 2013 11:31 AM
එන පොට හොඳ නැහැ.ගන් කෙල්ල ගෙට. (ස)
ඉසුරු Tuesday, 19 November 2013 12:49 PM
ඇත්තටම මොකද වුනේ?..අයෙත් කොටි ඇවිල්ලද.?(දිල්)
වන්නි තිලක් Tuesday, 19 November 2013 02:07 PM
පළමුව මැරුණු කෙනා දෙවැන්නාට වෙඩි තිබ්බේ කොහොමද. මේක අභිරහසක්. තුන්වැන්නෙක් සිටිය හැකියි. (නදී)
රොෂාන් Tuesday, 19 November 2013 08:09 PM
හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
සම් Tuesday, 19 November 2013 02:57 PM
මොරාල, ඔයා දන්නේ නැති උනාට පිදුරුතලාගලට ත්රස්තවාදීන් පහර දුන්නා. මියගිය එක සොල්දාදුවෙක් දීර්ඝ කාලයක් උතුරේ ( ඒ කාලේ උතුර ඉතාම බිහිසුණු යුද්ධයක් තිබුන) සේවය කොට පිදුරුතලාගලට මාරු වී ඇවිත් දින කීපයකින්. (ස)
සෙන්තිලන්තන් Tuesday, 19 November 2013 08:24 PM
මේකෙන් මැරුණේ කවුද අතහැරලා දන්න (අ)
සත්‍යයා Tuesday, 19 November 2013 09:54 AM
කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය සිදු කලාද කියලත් හොයා බැලුවොත් ජාතික ආරක්ෂාවටත් එය හොඳයි නේද? ජනතාව කැළඹේ කියා මෙවැනි පරීක්ෂණ නොපවත්වා ඉන්න එපා! (ස)
මහින්ද Tuesday, 19 November 2013 09:58 AM
තව විස්තර ටිකක් දාන්නකෝ (නි)
බණ්ඩා Tuesday, 19 November 2013 08:52 PM
මේක නියමුවන් නැති යානාවකින් එල්ල කරපු ..(අ)
මොරාල Tuesday, 19 November 2013 10:16 AM
සත්‍යා ඔයා මොනවද කියන්නඩ හදන්නෙ කියලා පැහැදිලිව කියන්නකෝ.අනේ නිකන් දොඩවන්නැතුව, පිදුරුතල ගලේ ත්‍රස්තවාදියෝ ඉන්නවද ? ඕක විස්වාස කරන්ටද කියන්නේ. (ස)
ප්‍රදීප් Tuesday, 19 November 2013 09:36 PM
වැදගත් හැම තැනකම කැමරා සවි කරන්න කාලය හරි. (නි)
ආරියසේන Tuesday, 19 November 2013 10:53 AM
ගුවන් භටයෝ දෙදෙනාම දිවි නහගන්න විදියක් නැහැ. ඒක තස්ත්‍ර ක්‍රියාවක් ද කියලා පරීක්ෂණ වලින් හෙළිවෙයි. (නි)
පද්මිණි Tuesday, 19 November 2013 10:59 AM
ඔය දෙන්නට දෙන්නා වෙඩි තියාගෙනද? (නි)
ජේමිස් Tuesday, 19 November 2013 11:15 AM
පද්මිණි අර සමෘද්ධිකාරයා ගස් බැඳ ගත්තා වගේ මේ දෙන්න තම තමන්ම වෙඩි තියා ගන්න ඇද්ද? (නි)
දුෂාන් Tuesday, 19 November 2013 11:27 AM
අපරාධයක්. කලේ කවුද කියා හොයන්න. (ස)