IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පද්මේගේ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාතාල කල්ලි නායක කෙහෙල් බද්දර පත්මේ නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති අයිස් මත්ද්‍රව‍ය නිෂ්පාදන කම්මල සඳහා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය තම ගෙවත්තේ වල දමා සඟවාගෙන සිටි අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජය වික්‍රම මනම්පේරි පියල් විරාජ් නමැත්තෙකි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව දකුණ ප්‍රදේශයේදීය

බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ලින්ටන්  ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මිද්දෙණිය කන්තෝරුව වත්ත තලාව උතුර කාරිය මඩිත්ත ප්‍රදේශයේ සැකකරුගේ පදිංචි නිවස පිහිටි භූමිය වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී වල දමා තිබූ රසායනික  තොගය සොයාගැනීමට හැකි වී තිබිණි

පොලිස් කණ්ඩායම එම ස්ථානයක් වැටලීම මොහොතකට පෙර සැකකරු එම නිවසින් පළා ගොස් තිබිණි



අදහස් (0)

පද්මේගේ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site