IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුදනකොටම කාපි යකා

මාතර කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ලංගම බස් හයක් ධාවනය වීමෙන් පසු  ධාවනය නතර කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු විය.

පෞද්ගලික බස් වලට එම අවස්ථාව නොදී ලංගමයට පමණක් දුන්නැයි   සීමාසහිත මාතර මගී ප්‍රවාහන සමාගම හා පෞද්ගලික බස් රථ හිමියෝ පිරිසක් විරෝධය දැක්වීම ඊට හේතුව විය.

තැපැල් නියෝජ්‍ය අමාත්‍යය සනත් ජයසුරිය මහතාගේ පෞද්ගලික ලේකම්  චන්දන ජයසුරිය මහතා දැනුම් දුන්නේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන්  විසඳාගන්නා තෙක්  ලංගම බස් ධාවනය නොකරන ලෙසයි.

 

 

 



අදහස් (0)

පුදනකොටම කාපි යකා

විධුෂක Sunday, 16 March 2014 12:52 PM

දුරදිග නොබලා, කල් යල් බලා තීන්දු තීරණ නොගැනීම නිසා සිදුවී ඇති තවත් අලි විජ්ජුම්බරයකි. සමහර නිලධරයින්ගේ මෙවැනි ක්‍රියා නිසා අසරණ වන මගීන් ගේ පිහිටට සිටින්නේ අතිගරු ජනාධිපති තුමා පමණෙකි. (දී)

:       0       0

චන්දරේ Monday, 17 March 2014 08:33 PM

පුද්ගලික අංශය එපා , ලංගමය පමණක් ඇති, පුද්ද්ගලික බස් ක්‍රමය නිසා වෙලා ඇති විනාසය මදිද? මෙයට ඉඩ දෙන්න එපා ,(දිල්)

:       0       0

රත්නවීර Sunday, 16 March 2014 01:27 PM

මේක අරුම පුදුම තීරනයක්නේ. පෞද්ගලික ලේකම් කෙනෙකුට රජයේ ක්‍රියාවලියක් හෝ තීරණයක් නතර කරන්ඩ පුලුවන්ද? (දී)

:       0       0

දිනුෂ Sunday, 16 March 2014 01:57 PM

ලංකාව දියුණු වෙනවට අකමැති මිනිස්සු, කවුරු හරි නැහැ කියනවානම් මම ලැහැස්ති වාදෙකට එන්න (දී)

:       0       0

කමනි Monday, 17 March 2014 11:20 AM

පෞද්ගලික අංශයට දෙන්නම නරකයි (දිල්)

:       0       0

දිනුක Sunday, 16 March 2014 02:31 PM

පළපුරුද්දක් නැති අය මේ වගේ තනතුරුවලට පත් කලාම ඔහොම තමයි (දී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 16 March 2014 02:57 PM

මේ මාර්ගයත් පුද්ගලික බස් මාෆියාවට හසුවේදෝ අහෝ දුකකි (දී)

:       0       0

කුමාරි Monday, 17 March 2014 12:05 PM

ආණ්ඩුව පුද්ගලික බස් වලට පර්මිට් දෙන්න ලක්ෂ ගානක් අය කරනවා.(නදී)

:       0       0

කමනී Monday, 17 March 2014 12:07 PM

ලලිත් දන්නා තරම තමයි ඇයි පුද්ගලික බස් වලට පර්මිට් දීලා තියෙන්නේ.(නදී)I .

:       0       0

නුවන් Sunday, 16 March 2014 03:22 PM

ඔය පැත්තේ ලොකුම බස් කාරයට කියල ඕක විසදා ගන්න බැරිද?(දී)

:       0       0

මාලි Sunday, 16 March 2014 04:01 PM

හැමදේම මොනයම් හෝ පිලිවෙලක්තිබිය යුතුයි. හදිසිය තිබුනට වැඩක් නැහැ (දී)

:       0       0

බමුණු Sunday, 16 March 2014 04:07 PM

"මේ මාර්ගයත් පුද්ගලික බස් මාෆියාවට හසුවේදෝ අහෝ දුකකි" හරියට හරි මෙපාරෙත් මෙයාල රේස් යන්න ගියොත් දෙවියන්ගේම පිහිට තමයි. (දී)

:       0       0

පුෂ්ප-ජර්මනිය Sunday, 16 March 2014 04:18 PM

අධිවේගී මාර්ගයක ධාවනයට සුදුසු බස්රථ පෞද්ගලික බස් රථ හිමියන්ටත් ඇත්නම් එම රථ පමණක් මාර්ගයට ඇතුළුවීමට අවසර දුන්නට වරදක් නැතත්, දැනට වැඩිපුරම ධාවනය වෙන සාමාන්‍ය පාරෙත් දුවන්නට සුදුසු නැති පුද්ගලික බස්රථ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවසර දුන්නොත්නම් මේ මාර්ග වල අනිත් වාහනවලට දෙවියන්ගේ පිහිට ලැබේව. (දී)

:       0       0

ද සිල්වා Sunday, 16 March 2014 05:07 PM

මෙපමණ ලස්සන පිරිසිදු පිළිවෙළකට ධාවනය වන ලංගම බස් 50 ජනාධිපති තුමා අධිවේගී මාර්ගයේ ධාවනයට ලබාදී තිබෙද්දී , තව පුද්ගලික බස් කුමටද ?(දිල්)

:       0       0

ජුඩ් Monday, 17 March 2014 02:23 PM

දර්ශන ඔයා හරි හැමතැනම ඉන්නේ ඇමතිවරුයි පව්ලේ අයහිනේ (අ)

:       0       0

බණ්ඩා Sunday, 16 March 2014 07:30 PM

නීතීයක් නැද්ද (දිල්)

:       0       0

රොකී Sunday, 16 March 2014 08:28 PM

පුද්ගලික බස් සේවය මුළුමනින්ම තහනම් කරන්න. කිසිම වන්දියක් නොගෙවා ඔවුන්ගේ බස් ටික රාජ සන්තක කර ඒවා ලංගමයට බාර දෙන්න.(නදී)

:       0       0

සමන් Sunday, 16 March 2014 08:53 PM

මාතර- මොණරාගල, මාතර - අම්පාර බස් වල යන අය හොඳින්ම දන්නවා පෞද්ගලික බස් යන්නේ මොනතරම් එපාකරපු විදියට ද මග දිගටම සෙනග පටව පටවා පැය ගණන් පරක්කු වෙවි ඒ මදිවට කණ පැළෙන්න කැසට් දාගෙන යන්නේ කියලා!. මතක් වෙනකොටත් අප්පිරියයි. අධිවේග මාර්ගයටත් මුන් ආවොත් දෙයියන්ගෙම පිහිටයි! (අ)

:       0       0

වසන්ත Sunday, 16 March 2014 09:18 PM

හැම තැනම කාලකන්නි ටිකක් ඉන්නව.රට දියුණු වෙන්න දෙන්නෙම නැහැ (අ)

:       0       0

සත්‍යයා Monday, 17 March 2014 05:11 AM

පුද්ගලික ලේකමුත් ක්‍රිකට් ගහපු කෙනෙක් වගේ. ඉස්සර නම් ජනාධිපති කෙනෙකුගේ හිසට උඩින් මැස්සෙක් වත් පියෑඹුවේ නැහැ. දැන් උප ඇමැතිලාගේ ලේකම් ලත් උඩින් යනවා. (නදී)

:       0       0

ලලිත් Monday, 17 March 2014 06:39 AM

දැන් ඔය සාකච්ඡාව කරලා විසදා ගන්නකල් බස් වලට ගත්ත නය වලට පොලිය ගෙවන්නේ ජනතාවද? කෝටි ගණනක් නයට අරගෙන හදපු පාරේ නිසි ප්‍රයෝජන නොගැනීම නිසා වෙන අලාභය ගෙවන්නේ පුද්ගලික බස් මුදලාලිලද? (නදී)

:       0       0

දර්ශන Monday, 17 March 2014 08:28 AM

මේකත් ප්‍රස්නයක් කරගන්න ඕනෙද?පුද්ගලික බස් අයිතිකාරයෝ කවුද ඉතින් ඇමතිවරු මිසක්.(නදී)

:       0       0

රජිත් ලසන්ත Monday, 17 March 2014 09:44 AM

රටත් ඡනතාවත් සී.ටී.බී එකත් කනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site