(යොහාන් භාසුර)
අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අඛණ්ඩව ඉන්ධන ලබා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
පෞද්ගලික බස් රථවලට කොළඹ ලංගම ඉන්දන පිරවුම් ස්ථාන හතරකදී තවදුරටත් ඉන්ධන සපයන බවත් අවශ්‍යතාවයක් අනුව පිට පලාත් ඩිපෝවලින් ද ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සකස් කළ හැකි බවත් රණවක මහතා වැඩිදුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෞද්ගලික බස් වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන