පෞද්ගලික අංශයේ සේවකයින් රුපියල් දස දහසේ මාසික වැටුප අනිවාර්ය කිරීම අනතුරකදී හෝ මියයාමකදී කම්කරුවන් සඳහා ගෙවන රුපියල් ලක්ෂ 5 වන්දි මුදල් ප්‍රමාණය වැඩිකිරීම ඇතුළු සේවක සුබ සාධන කටයුතු සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අද (11) පැවසීය.
කොළඹ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූපය - ඉෂංක සුනිමල්
වීඩියෝ - ඉෂංක සුනිමල්/අතුල දේවප්‍රිය
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞද්ගලික අංශයටත් ඇමැතිගේ බැල්ම
චානුක Wednesday, 11 November 2015 12:54 PM
සමහර ඇගලුම් කම්හල් වල මාසිකව කිහිප දෙනෙක් ලක්ෂ 20,30 වැටුප් ලැබුවත පොඩි සේවකයෝ මසකට 10000.00ක් වත් ගන්නේ නැති අයත් අය ඉන්නවා. (බ)