IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පදිකයෝ දෙන්නා මරුට

මහරගම පිළියන්දල පාරේ  මෝටර් රථයක් තවත් වාහන කිහිපයක හැපී අනතුරට පත්විය.

සිදුවීමෙන් පදිකයෝ දෙදෙනෙක් මරුමුවට පත්වුහ

 



අදහස් (0)

පදිකයෝ දෙන්නා මරුට

විජේසිංහ Wednesday, 21 August 2013 12:18 PM

පව් අහිංසක පදිකයෝ දෙන්නා. ඒ ගොල්ලන්ට ලොකු ලොකු වාහන නැති නිසානේ පයින් ගියේ (නි)

:       0       0

නීරෝ Wednesday, 21 August 2013 12:31 AM

මේ වගේ මිනීමරු රියදුරන් ගැන මේ ගොල්ලෝ කතා නොකරන්නේ ඇයි? (නි)

:       0       0

උපාලි Wednesday, 21 August 2013 05:44 AM

දම්මි, හොඳයි, රියදුරාත් නිවැරදි නම්? පාරේ තිබුන තවත් වාහන කීපයක හැපිලයි මේ වාහනේ පදිකයින් දෙන්නගේ ඇඟේ හැපිලා තිබෙන බව පෙනෙන්නේ. ඒ වාහනයක් වැරදි විදිහට නවත්තො තිබුනා නම්? කලින් පාරේ ගිය වාහනවලින් තෙල් වැටිලා ඒ මත ලිස්සීම නිසා අනතුර වුනා නම්? පේනවා නේද, වැඩේ සංකීර්ණයි. අපට අනතුරට හේතුව පොලිසියෙන් කියයි. නමුත් සමහරවිට "වරදකරුවෙක්" නැතිවෙයි. ඒවට අපි කියනවා, 'හදිසි අනතුරු' කියලා. (නි)

:       0       0

ගමඇති Tuesday, 20 August 2013 04:51 PM

පදිකයන් කියා කිව්වාට අපේ රටේ නගරවල විතරයි පයින් ගමන්කරන මිනිස්සුන්ට ඉඩක් වෙන්කරදී තිබෙන්නේ.බොහෝ ග්‍රාමීය පාරවල්වල ටිපර් වැනි වාහන මාරුවෙන අවස්ථාවල මිනිස්සු කාණුවට බැහැලා අයින්වන අවස්ථා මම දැකලා තියනවා.මෙරටේ සියලුම මිනිසුන් බදු ගෙවන නිසා පයින් ගමන් කරන මිනිසුන්ටත් ඉඩක් ලබාදී පාරවල් හදනවා නම් මෙවැනි මරණ වළක්වා ගතහැකිය. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 August 2013 10:15 AM

අහක යන ගිනි විජ්ජුම්බරයක්නෙ මේ මිනිස්සුන්ට පාත්වෙලා තියෙන්නේ. පවු! (නි)

:       0       0

ජයසූරිය Tuesday, 20 August 2013 10:34 AM

ඉක්මන් කොටයි,වේගය මරුවාට අතවැනීමකි. මානසිකත්වය හොදනම් පමණක් රිය පදවන්න. නැත්නම් පාරේ යන මගී ජනතාවට මැරෙන්නයි සිද්ධ වෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 August 2013 11:09 AM

පවු අහිංසක මිනිස්සු.බල්ලෝ බළල්ලු ගානට මැරෙන්නේ මග තොටේදී. (නි)

:       0       0

චන්දි Tuesday, 20 August 2013 01:29 PM

හැමදාම මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා. කෙළවරක් නැහැ. අනේ අපොයි කියලා ඒ වෙලාවට කිව්වට අනතුරු වළක්වා ගන්න කාටවත් වුවමනාවක් නැහැ. පාරේ ගමන් කරන්නේ මාරයන් නම් පයින් යන අය මේ ගැන හිතන්න.හෙට ඔබට මේ දෙය වෙන්න පුළුවන්. අඩුම වශයෙන් මෙත් සිතින් සිහියෙන් පාරේ ගමන් කරන්න.ඔබ සැමට සෙත් වේවා! (නි)

:       0       0

ධනංජය Wednesday, 21 August 2013 11:44 AM

ශහ්හ් උපාලිටත් තේරෙන දේවල් නේද අප්පේ..... (ස)

:       0       0

දම්මි Tuesday, 20 August 2013 01:36 PM

පදිකයින් නිවැරදි නම් රියදුරාට දැඩි දඩුවම් දියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site