සාහිත්‍ය මාසය නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන කොළඹ මහා පොත් මංගල්‍යය අද (18) සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.
අද පොත් ප්‍රදර්ශනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් විවෘත වීමට නියමිතය.
අදින් ඇරැඹෙන පොත් ප්‍රදර්හනය ලබන 27 වැනිදා දක්වා පැවැත්වේ. පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා මහජනයා වෙනුවෙන් විවෘත කර ඇති ප්‍රදර්ශනය සෙනසුරාදා (19) රාත්‍රී 12 දක්වා විවෘතව තැබේ.
දිවයිනේ ප්‍රධාන පෙලේ පොත් ප්‍රකාශන ආයතන රැසක් ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොත් මංගල්‍යය අද ඇරැඹේ
ධර්ම ජයවික්‍රම Friday, 18 September 2015 05:28 AM
රුපවාහිනියට හුරුවූ දෙමාපියන්ට පළමුව පතපොත කියවීමට හුරු කරන්න වැඩ පිළිවෙලක් යෝජනා කිරීමට පොත් ප්‍රකාශකයින් උනන්දු වන්නේනම් හොඳයි. නැත්නම් දරුවන් පතපොතට යොමු කරන්න අපහසු වේවි, අවවාදයට වඩා ආදර්ශය වටිනවා. (ම)