IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොත් ගන්න ආ අයත් දුවති : ගෙනා අයත් දුවති

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රබලයකුගේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයක ඡන්ද අල්ලස් වශයෙන් පෙර පාසල් දරුවනට බෙදා දීමට ගෙනා බව කියන පොත් පත් මැතිවරණ නිලධාරීන්ද සමග ගොස් අත් අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.

තැපැල් ඡන්දය පැවති දිනයේ පොත් පත් බෙදාදීම ගැන ත්‍රිකුණාමල සහකාර මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු පොලිසිය සමග එහි ගිය බවත් එසේ යනවිට පොත් බෙදා දුන් අයද පොත් ගැනීමට පැමිණි අයද හිස් ලූ ලූ අත දිවූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

පොත් ලබා ගන්නා අයට වාඩිවීම සඳහා එහි තිබුණු පුටු 250ක්ද පොත් පත්ද රැගෙන ගිය බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

පොත් ගන්න ආ අයත් දුවති : ගෙනා අයත් දුවති

සංජීව Tuesday, 23 December 2014 12:18 PM

මේ විදිහට අල්ලස් දීල හරි ඡන්දය ගන්න පොරකන්නන් එලවන්න කාලය හරියි කියල දැන්වත් අවබෝද කරගන්න. දෙන දේ ගන්න මොකද මේ අපේම සල්ලි තමයි. (නදී)

:       0       0

බන්දුල ‍ද සිල්වා Wednesday, 24 December 2014 01:20 AM

හෙට අනිද්දා වෙනකොට තවත් කවුරු කවුරු දුවන්න ගනීද දන්නේ නැහැ! (නි)

:       0       0

ගයාන් Tuesday, 23 December 2014 10:16 AM

පොලිසිය හෝ මැතිවරණ කාර්යාලයෙන්ම ඔත්තුවක් සංවිධායකයින්ට ලැබිල ඇති පැමිණිල්ල ගැන හා වැටලීම ගැන (නදී)

:       0       0

ශාන්ත Tuesday, 23 December 2014 10:25 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

සුමන මානන්දුව. Tuesday, 23 December 2014 02:11 PM

මේ පාරනම් ලොක්කා හොදටම බයවෙලා කරන්න තියන,දෙන්න තියන හැමදෙයක්ම කරනවා,දෙනවා,නීති රීති ගැන බලන්න නෙත් නෑ.පවු දෙවියෙනේ බලය නැති වෙනවට තියෙන බය. (ස)

:       0       0

තුසිත Tuesday, 23 December 2014 10:41 AM

පව් පොඩි අය මල් වගේ (නදී)

:       0       0

සයිමන් Tuesday, 23 December 2014 10:52 AM

යහපාලනයට දැන්මම පුරුදුවෙන්න පොලිස් නිලධාරී මහතුනේ ඔබලාට සුබ පැතුම් !(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site