IMG-LOGO

පොතුහැර අනතුරට පහකගේ වැඩ තහනම්

පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැයට කිරුළ දුම්රියේ රියදුරු, රියදුරු සහායක හා ප්‍රධාන නියාමකවරයාගේ ද, අනතුර සිදුවන අවස්ථාවේ පොතුහැර දුම්රිය ස්ථානයේ රාජකාරියේ යෙදුණු දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ සහ සංඥාකරුගේ ද වැඩ තහනම් කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

පොතුහැර අනතුරට පහකගේ වැඩ තහනම්

කුමාර Thursday, 01 May 2014 05:09 PM

ඔවුන්ගේ පඩියෙන් අලාබය පියවමු...(දිල්)

:       0       0

දිනා Friday, 02 May 2014 11:00 PM

ලංකාවේ හැමදාම වෙන්නේ අනතුරෙන් පස්සේ දඬුවම් දෙන එකනේ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 01:48 PM

සිග්නල්කරුගේ වරදක් නම් එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඒකට වගකිව යුතුයි. මේ දෙපලගේ රාජකාරිය හරියට ඉටුවෙලා තියේ නම් ඉහත කී තිදෙනාගේ වරදක්. (ස)

:       0       0

සදරුවන් Thursday, 01 May 2014 08:37 PM

සිග්නල් දීලා තිබුනේ නැහැ.මමත් බලන්න ගියා.දැයට කිරුළේ රියදුරු අතේ තමා වරද.ඒකට ස්ථානාධිපතිවරයා වරදක් කරලා නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site