අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කැර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියෝග කළේය.
මෙම පෙත්සම සලීම් මර්සුක්,පී.ඒ රත්නායක,සත්‍යා හෙට්ට්ගේ ,ඊවා වන සුන්දර,රෝහීනි මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙත්සම රජ පස් කට්ටුවකට
උපාලි Wednesday, 12 June 2013 06:54 AM
අධිකරණයේ ස්වාධීනත්වය ගැනත් නීතිමය අර්ථ කතන ගැනත් අපට බොහොම දේවල් දැනගන්න ලැබෙන ඉතාම වැදගත් නඩුවක්. ඇස් දල්වා බලා ඉඳිමු. (නි)
පෙරේරා Wednesday, 12 June 2013 08:17 AM
ඕකත් ඉතින් පස් තට්ටුවකට යටවුනා වගේ යට ගැහිලා යාවිද දන්නේ නැහැ නේද? (නදී)
වරුණ Wednesday, 12 June 2013 08:20 AM
අනේ මන්දා තුලාව අතින් ගත් කන්‍යාවියට උන විපතක්. සමහරු කේක් ගෙඩියේ තියල කපනවා. අනේ අනිච්චේ.(නදී)
විජේසුරිය Wednesday, 12 June 2013 08:58 AM
විකල්ප උන්නැහේ, හොරාගේ අම්මාගෙන් පේන අහලා මොකටද? (නදී)
පීරිස් Wednesday, 12 June 2013 09:17 AM
දෙවියොම බලගනිත්වා (ස)
රණවීර Wednesday, 12 June 2013 09:49 AM
බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)
රංජිත් සිල්වා Wednesday, 12 June 2013 11:14 AM
සමහර විට විකල්පය මත දිනුම් කියමු. එතකොට තියන විකල්පය මොකක්ද . ඒගොල්ලෝ නඩු අහයිද? නැත්නම් මේ වගේ මෙයාවම ආපහු පත් කොරන්ඩ බැරි මොකද? මේක වෙන පාරක යන්න හදන වැඩක්. අග විනිසුරු පිළිබඳව නෙමෙයි.(නදී) .
ලකා පුත්‍ර Wednesday, 12 June 2013 05:49 AM
අනේ මම දන්නේ නෑ.(ස)