පොතුවිල් නගරය හරහා අද සවස 4 ට හමා ගිය සැඩ සුළගකින් පොතුවිල් පොදු වෙළෙදපොළේ වහලය හා කඩ සාප්පු කිහිපයක වහළ ගැලවී ගීයේය. පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කාර්යායේ වහළටද දැඩි හානි වී තිබිණි. පොතුවිල් නගරයේ විදුලියද විසන්ධි වී තිබු අතර විදුලි බල මණ්ඩලය ප්‍රාදේශිය සභාව හා පොලීසීය එක්වී නගරයේ ඇති සුන් බුන් ඉවත් කිරීමට කටයුතු කළේය.
.jpg)
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොතුවිලට සැඩ සුළං
බෙනට් Tuesday, 08 October 2013 08:16 PM
පොතුවිල අලුත් හෝල් එකක් හදල වගේ ..(අ)