රත්නපුර කුරු ගඟේ ඉවුරු වනසමින් මැණික් පතල් කැපු පිරිසකගේ යන්ත්‍ර සුත්‍ර අත්අඩංගුවට ගත් පසු හතළිහක පමණ මැර කණ්ඩායමක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධරයින්හට පහර දී එම උපකරණ පැරගෙන ගිය බව කිරිඇල්ල පොලීසියට පැමිණිළි කැර ඇත.
ඔවුන් නිලධරයින්ගේ වාහනයටද පහර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පතල් වැටලුවාට මැර ප්‍රහාරයක්
වසන්ති Wednesday, 21 August 2013 12:37 PM
දැන් ලකාවේ තත්වය දරුණු වී ගෙන එන්නේ. බොහොම කණගාටුයි.(ස)
රන්ජිත් Wednesday, 21 August 2013 07:05 PM
මහිලා සම්බන්ධව කෙනෙක් ඔහේ ඉන්නවා නේද? එයා පොළොවට අධිපති ද? (නි)
ලුම්බිණි Wednesday, 21 August 2013 10:39 AM
පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ. පසුපස ඉන්න දේශපාලකයා කවුද කියලා ළඟදීම දැන ගන්න පුළුවන්. (ස)
ධම්ම Wednesday, 21 August 2013 11:05 AM
අධිකාරියේ නිලධාරීන් වටලන්න ගියේ පොලීසිය සමඟ නොවෙයිද? බලය තිබුණට එය භාවිතා කරන අයුරුත් දැනගන්න ඕනනේ.(ස)
වරුණ Wednesday, 21 August 2013 11:23 AM
කාගේ ගෝල බාලයෝද කියා හවස් වෙනකොට දැනගන්න ලැබේවි. ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ හයිය නැතුව මේවා කරන්න බැහැ (නි)