(අංජුල මහික වීරරත්න)
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ නගරය රථ වාහනවලින් පිරී පැවතිණි.
කොළඹ ගාලු මුවදොර පිටිය මෙන්ම නෙළුම් කුළුණ ආශ්‍රිතව අලංකාර මල් වෙඩි මල්වෙඩි සංදර්ශන දැකගත හැකි විය.
උදාවන 2023 වසර කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ වර්ණවත් අනාගතයකට මග කියන සුබම සුබ නව වසරක් වේවායි ලංකාදීපයේ නව වසරේ ප්‍රාර්ථනය වේ.
(ශාන්ත රත්නායක)
ළහිරු හර්ෂණ
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
siri Sunday, 01 January 2023 04:51 AM
"ලබන්නාවූ 2023 වසර ශ්‍රී ලංකික ජනතාවට දුක් කම්කටොලු වලින් තොර ප්‍රීතිමත් නව වසකක්ම වේවා. හොරු තක්කඩින් දුෂිතයන් පිටුදකින වසරක ආරම්බයක් වේවා"
nanda Sunday, 01 January 2023 09:39 AM
මේ රට පිරිහීමට ලක්කරපු දූෂිතයන්ගේ අවසානය සනිටුහන්වන වසරක් වේවා...!
fairoos Sunday, 01 January 2023 12:38 PM
ඒසේම වේවා. හැබැයි මේ කාලකන්නි දේශපාලකයනුත් තොලොංචිවෙලාම යන්න ඔ්නි.
Perera Sunday, 01 January 2023 05:00 PM
කොහොමද බංකොළොත් රටේ හාමතේ ඉන්න මිනිස්සු ජොලි කරන හැටි???
විශ්‍රාමික අපි Wednesday, 04 January 2023 11:09 AM
ලංකාදීප පත්තරේටත් ජනතා හැගීම් අනුව පුවත් පලකිරීමට හැකියාව ලැබේවා මම එහෙම කියන්න වැඩි ජනතාවක් නොබලන රූපවාහිනී නාලිකාවක පුවත් බලන මට විශේෂ පුවතක් ඊයේ අහන්න ලැබුනා ඒක සියලු විශ්‍රාමිකයින් සදහා ඉතාමත් වැදගත් එකක් ඒක රජයේ හෝ ජනතාව වැඩුපුර බලන පුද්ගලික නාලිකා කිසිවකින් දැක්කෙ නැහැ පුවත්පත් වල වැදගත් පුවතක් ලෙසත් නැහැ 2023 වසරේ ලංකාදීප පත්තරේ මේ දුර්වලතා නැතුව සැමටම වැදගත් කමක් තියෙන පුවත් පලකරන එකක් වේවා
PereraWednesday, 04 January 2023 05:46 PM
ජාතික රූපවාහිනියේ පෙන්නන දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි.. රැවටෙන්න එපා...