IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුත්තලම සුළං කුළුනක් ගිනි ගනී

 පුත්තලම මුල්ලිපුරම් සුළං බලාගාරයේ කුළුණක ගින්නක්  හට ගත්තේය. ගින්නට හේතුව කුමක්දැයි නොදනී.

 



අදහස් (0)

පුත්තලම සුළං කුළුනක් ගිනි ගනී

විදානගේ Saturday, 06 July 2013 09:27 AM

ආරක්ෂක ක්‍රමවේදය වැඩ කරලා නැහැ වගේ ? (නි)

:       0       0

චාන් Friday, 05 July 2013 08:33 PM

මේ දැවෙන්නේ ජාතික ධනය නේද ? දෙවියනි ? කව්ද මේවට වග කියන්නේ ? බිලා තව ඉහල යාවිද? අහෝ පාලකයිනි නුබලා ......?(නදී)

:       0       0

පාලිත Friday, 05 July 2013 11:10 PM

සුළං කුළුණ ගිනි ගන්නා විට බාල ගුවන් යානා තෙල් දමපු යානා ටිකත් උඩදි ගිනි ගත්තොත් මොනවා වෙයිද? (නි)

:       0       0

අපොන්සු Saturday, 06 July 2013 02:39 PM

මේක චීනෙද හදලා තියෙන්නේ.(නදී)

:       0       0

සමන් Saturday, 06 July 2013 02:35 AM

දැන් මේකටත් කියයි අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණයක් කියලා. (නි)

:       0       0

ෆාතිමා Saturday, 06 July 2013 03:28 AM

ඔව් ඉතින් බාල දේවල් ගෙන්නපු අයට වාසියි. පාඩුව අහිංසක අපේ ලයිට් බිලට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site