IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුත්තලම් මුදලාලිට වෙඩි

පුත්තලමේ වෙළෙද ව්‍යාපාරිකයකුට අද රාත්‍රී 8.20 ට පමණ වෙඩි තබා රුපියල් ලක්ෂ දහයක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.

එම ව්‍යාපාරිකයා යතුරුපැදියෙන් යද්දී වෙඩි වැදීමෙන් ඇසකට බරපතල තුවාල සිදු වී තිබේ.

ඔහු නගරයේ තොග හා සිල්ලර වෙළෙන්දෙකි.



අදහස් (0)

පුත්තලම් මුදලාලිට වෙඩි

අමිල Thursday, 24 October 2013 09:44 PM

අපි කොයිබටද යන්නේ? (නි)

:       0       0

අසා Friday, 25 October 2013 12:48 AM

නම මොකක්ද? (නි)

:       0       0

සෙන්තිල් Friday, 25 October 2013 12:50 AM

මම නම් හිතන්නේ,පුත්තලමේ ලොකු ව්‍යාරිකයෝ සියල්ලෝම මුස්ලිම් අය.එනිසා වෙඩි තියලා ඇත්තේ සිංහලයෙක් වෙන්න ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 02:08 PM

අද තියෙන්නේ සල්ලි පසු පස හබා යන සමාජයක්. මහගම සේකර උන්නැහේ මීට දශක ගණනාවකට කලින් කීවේ මේක තමයි . බල්ලෝ මරලා හරි සල්ලි සොයාල ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා , මේකට සිංහලද දෙමළද මරක්කලද කියල බේදයක් නැහැ.(නදී)

:       0       0

සත්‍යා Friday, 25 October 2013 01:46 AM

හොයලා බලන්න හොදට (නි)

:       0       0

ආරියසේන Friday, 25 October 2013 02:14 AM

සිල්ලර කඩේම වැඩකරන කෙනෙක් හෝ තමන්ගේ හිතවතෙක් විදියට ඇසුරු කළ කෙනෙක් මෙයට අනිවාර්යයෙන් සම්බන්ධ ඇති.ලක්‍ෂ 10 ක මුදලක් මුදලාලි අරන් යන බව කොල්ල කල්ලිය දැන සිටියේ කෙසේදැයි පොලිසිය විසින් සැකයට තුඩු දිය හැකිය. ඔහු පෙර කළ වාසනාවක් නිසා සිල්ලර මුදලාලිගේ ජීවිතය බේරුනා. අනේ අප්පේ ඔයින් ගියා ඇති යන්තම්....! (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 02:39 AM

හිතක් පපුවක් නැති නරුමයන්ගේ තවත් අපරාධයක් (නි)

:       0       0

දර්ශන් Friday, 25 October 2013 05:57 AM

මෙවැනි අපරාධ රැලි මුලිනුපුටා නොදැමුවහොත් රටේ රජයකට වුණත් තර්ජන ඇතිවිය හැකිය.නීතිවල බුරුල් හාවයත් අපරාධ වලට බලපානවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 25 October 2013 06:22 AM

සෙන්තිල්ගේ ප්‍රකාශය ජාතිවාදී පමණක් නොව ආචාර ධර්ම වලටත් පටහැනි එකක්. (නි)

:       0       0

ගුණේ Friday, 25 October 2013 08:42 AM

සෙන්තිල් මෝඩයෝ එතකොට උතුරේ ඉන්නේ ඔක්කම එල්.ටී.ටී මිලේච්ජ ත්‍රස්තවාදීන්ද? උන් ඔක්කවම සිංහල හමුදාව විසින් වෙඩි තියලා මරලා නොදැම්මේ ඇයි. යුද්දය වෙලේ මිලේච්ජ දෙමුලුන්ගෙන් ගැලවී රජයේ හමුදා ප්‍රදේශයට පැමිණි අසරණ ද්‍රවිඩ වැසියන්ට වෙඩි තිබ්බේ,බෝම්බ ගැහුවේ අනුබල දුන්නේ දෙමලු නේද? ගැබිණි මවුවරු,කුඩා දරුවන්,වයසක මවුවරු, වයසක පියවරු අසරණ ද්‍රවිඩයන්ව වහල්කමින් මුදවා අද ගෙවන සාමකාමී ජීවිතය ලබාදුන්නේ සිංහල හමුදාවන් නෙවෙයිද? නුබ නොදැක්කද? මේ සියල්ලත් සමග අසරණ මවක් හඩගා කියනවා "අනේ රජුන්ට කියන්න අපිව එල්.ටී.ටී එකෙන් බේරගන්න තව ඉන්නවා එන්න බැරිව" කියලා. සෙන්තිල් සිංහලයන් නුබලගේ ජාතියට වඩා හුගක් වෙනස්. සිංහල අය ලග නුබලගේ වගේ කාපු අත හපාකන අවස්ථාවාදී ගති නැහැ. (නදී)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 25 October 2013 10:03 AM

සෙන්තිල්. එතකොට "කුඩු නූර්, ආනමාලු ඉමිටියාස් , පොට්ට නෞෆර් , " සේරම සිංහල අයද? තව තියනවා නම් ගොඩක්. මට එන කේන්තියට මතක් වෙන්නෙත් නෑ. මොන ජාතියේ එකෙක් කලත් වැරැද්දට දඬුවම් දෙන්නම ඕනි. ඔයා නිකන් ජාතිවාදේ අවුස්සන්නේ නැතුව ඉන්න. මොලේ පරීක්ෂාවක් කරගත්තොත් ඔයාගේ ජාතියට ලොකු සේවයක්. මොකද ඔයාල වගේ අය නිසා ඔයාලගේ ජාතියේ බොහොම වටිනා, ගුණගරුක මිනිස්සුන්ටත් සිද්ධ වෙන්නේ අවමානයක්. (ස)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 10:40 AM

බොහෝ විට කප්පම් සිද්ධියක් වෙන්නත් පුළුවන්.ප්‍රතිචාර අදහස් පලකරන්න තාම හදිස්සි වැඩි මං හිතන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site