පුත්තලම එළුවන්කුළම සහ තබ්බෝව ප්‍රදේශවල දක්නට ඇති මයෝසීන සහ ජුරාසික් පොසිල රැක ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව පුරා විද්‍යා ගවේෂකයකු වන කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා කියා සිටී.
ජුරාසික් පොසිල වසර කෝටි 25කට වඩා පැරණිය.
එළුවන්කුළම-අරුවක්කාළු ප්‍රදේශයේ සිට කන්කසන්තුරේ දක්වා මුහුදු තීරයේ මයෝසීන පොසිල වසර දස ලක්ෂ ගණනක් දක්නට ඇති බවත්, මේවා වසර සිය ගණනක් පැරණි බවත් මනමේන්ද්‍රආරච්චි මහතා කියයි.
(ජුරාසික් පොසිල ආදර්ශනයක්)
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමෙ ජුරාසික් පොසිල රකින්න යයි
කුමාර Tuesday, 26 March 2013 02:19 PM
අපේ ජාතික වගකීමක් (දී)
නාමල් Tuesday, 26 March 2013 03:02 PM
ඉක්මනින් ආරක්ෂා කළොත් හොදයි. (නි)
ඡායා ශ්‍රී Tuesday, 26 March 2013 03:15 PM
මේ ටික ගෙනල්ලා ලොකු ලොකු අයගේ ගෙවග්වල ලස්සනට තියා ගනියිද දන්නේ නැහැ.(නදී)
බණ්ඩාර Tuesday, 26 March 2013 03:19 PM
ඒවා යුතු කම් (දී)
නාමල් Tuesday, 26 March 2013 03:50 PM
ඔය පොලිස පුත්තලම් යෝධ බූරුවන්ගෙ වෙන්න බැරිද ? (ස)
දර්ශන Wednesday, 27 March 2013 09:01 AM
බලන්න අපේ රටේ මොනතරම් දේවල් තියෙනවද? ඒත් අපි තාම එතනමයි.(නදී)
පිටිගල Tuesday, 26 March 2013 05:40 PM
කොහොමහරි මේ දේවල් රට පටවන්න නොදී ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
හිමසර Tuesday, 26 March 2013 06:01 PM
මට පේන හැටියට නම් බුද්ධිය මෙහෙයවෙවුවොත් අතිරේක අදායම් මාර්ගයක් පාදගන්න වුණත් පුළුවන්. (නි)
රවිදු කරුණාතිලක Wednesday, 27 March 2013 12:13 PM
දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ වසර 6000කට පෙරයි (ශු බයිබලයට අනුව). අල්ලා තුමා ලෝකය මැව්වේ වසර 10000 පෙරයි. (කුරාණයට අනුව-ඒකත් තැටියක් වගේ පැතලියට මැව්වෙ) (නි)
මහින්ද Tuesday, 26 March 2013 09:08 PM
වසර දස ලක්ෂ ගණනක් දක්නට ඇති බවත්, මේවා වසර සිය ගණනක් පැරනි බවත් සදහන්න්වේ " (දී)