පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේදී පැවති ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ තිබී සොයගන්නා ලද රහස් පොලීසීය බාරයට ගෙන තිබු ඡන්ද පත්‍රිකා තොගය අඩංගු පෙට්ට්ය ලබන නව වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් අධිකරණ ලේඛකාධීකාරී භාරයේ තබන ලෙස පුත්තලම මහේත්‍රාස්ත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එදිනට මෙම සිදුවීම් සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට කළේය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ ඡන්ද පත්‍රිකා උසාවියට
චන්දි Thursday, 03 October 2013 12:08 AM
මෙන්න බොලේ ''වැඩක්''... එදා ගෝනිය,අද පෙට්ටිය ..!! තව ඉස්සරහට තව මොනවා වේවිද .....? (නි)
උපාලි Thursday, 03 October 2013 04:40 AM
අනේ, අධිකරණයේත් අනික් සියලු දෙනාගේත් වටිනා කාලය! (නි)
චමින්ද Thursday, 03 October 2013 08:04 AM
ඔන්න බලන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ උතුරන්න තිබෙන හින්දා තමයි ඔහොම ඡන්ද පත්‍රිකා මග දිගට හැලෙන්නේ. ඇයි ඉතින් වැඩිවුනහම හැලෙනවනෙ.අපි හරි දියුණුයි. හරීම ෂෝක්. හෙට අනිද්දා දේශපාලු උත්තමයෙක් වේදිකාවකදී ඔය ටික අපිට කියලා දෙයි. අපිට සතුටු වෙන්නයි දැන් තියෙන්නේ. (නි)
ඉන්දික Thursday, 03 October 2013 08:37 AM
මම දන්නේ නෑ ඇයි මේකට මෙච්චර දඟලන්නේ කියලා. මේකට කරන්න තියෙන්නේ හම්බ වෙච්ච ටිකයි, ගෙනිච්ච ටිකයි එකතු කරලා කලින් කිව්වා ගාණ හරිද කියල බලන එක විතරයිනේ. (ස)
බන්දුල පෙරේරා Thursday, 03 October 2013 09:52 AM
කිරි කලේකට ගොම බිදක් දැම්ම හා සමාන සිදුවීමක් මේක..නිලධාරීන් කීප දෙනෙකුගේ නොසැලකිල්ලක් නිසා මුළු මැතිවරණ දෙපර්තුමෙන්තුවත් රජයත් සියල්ලම අපහසු තාවකට පත් උනා..මේවා ගණන් කල චන්ද්‍ර පත්‍රිකා ඉවත් කිරීමේදී සිදු වූ අතපසු වීමක්.. ඡන්ද ගණනය කර අවසන් උනත් ඡන්ද පත්‍රිකා වසර කීපයක් ආරක්ෂිතව තබනවා යම් හෙයකින් නැවැත ගණන් ගැනීමක් සිදු වුනොත් ප්‍රයෝජනයට ගන්න..එම නිසා මේ සිදුවීම ඡන්ද ප්‍රතිපල වලට බල නොපැවත් සිදුවීම බරපතලයි...අධිකරණය මඟින් මේ ඡන්දෙ පැරදිලා තුත්තිරිගහේ එල්ලෙන්න හදන පුත්තලම් බුරුවන්ට උත්තර ලබල දෙනවා වගේම මේ නොසැලකිලිමත් නිලධාරීන්ට දඩුවම් ලබාදීමත් රජයේ වගකීමක්.. (ස)
බණ්ඩාර Thursday, 03 October 2013 10:05 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
මතිල් Thursday, 03 October 2013 10:39 AM
චන්දි දන්නේ නැද්ද ඒ ගෝනි දෙකට පස්සෙ තව පෙට්ටියක් හම්බුනා. මේ විදුහලේ තිබිලා. (ස)
අමිල කටුනායක Wednesday, 02 October 2013 11:07 PM
මේවා පශ්වාත් මැතිවරණ ප්‍රතිඵල (නි)
අමිල කටුනායක Wednesday, 02 October 2013 11:09 PM
මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන්නෙ නැද්ද? (නි)