IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ අයිස් කැට ලන්ඩන් යවයි

පසුගිය අඟහරුවාදා  පුත්තලම ආණමඩුව හා මහ කුඹුක් කඩවලට වැටුණු අයිස් කැට සාම්පලයක් එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයයේ මහචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වෙත යවන බව තාරක ජීව විද්‍යා පරීක්ෂක නදීක උදය කාන්ත මහතා  පවසයි.

කරුංකා පුවක් තරම් ප්‍රමාණයේ සිට ග්‍රෑම් පන්සීයය දක්වා වු අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති.

 

 

 

 



අදහස් (0)

පුත්තලමේ අයිස් කැට ලන්ඩන් යවයි

ශ්‍රියන් Wednesday, 30 April 2014 08:37 AM

ඉතින් දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? (නි)

:       0       0

වික්‍රම Tuesday, 29 April 2014 10:15 AM

අලුතින් දෙයක් සිතමින් යමක් උත්සාහ කරනවිට එයට ගැරහීම සාමාන්‍යයයි.අහසින් පුත්තලමට වැටුන අයිස් වැස්ස ගැන අලුතින් දෙයක් සිතපු මෙම ශ්‍රී ලාංකිකයන්ට ජයෙන් ජය වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 28 April 2014 09:02 PM

අයිස් කැටේටත් ගිය කල..... (ස)

:       0       0

ජයා Monday, 28 April 2014 09:26 PM

මගේ අම්මෝ ඕකෙත් පිටසක්වල ජීවින් ඉන්නවා කියාවි (ස)

:       0       0

සුද්දා Monday, 28 April 2014 10:48 PM

ඔලුවකට වගේ වැටුනොත් කොහොමද (දී)

:       0       0

චමින්ද Tuesday, 29 April 2014 01:35 AM

ඕකත් ලන්ඩන් යවන්න දෙයක්ද? මේ රටේ වාහන වෙන්දේසි කරන තැනක් තියනවා.එතන වැඩිපුරම තියෙන වාහන අයිස් කැට වැටිලා බොඩිය ගිලා බැහැපු වාහන.හිතා ගතහැකි නේද වැටෙන අයිස් කැටවල ප්‍රමාණය. (දී)

:       0       0

චන්දිම Monday, 28 April 2014 05:06 PM

ලන්ඩන් යනකොට අයිස් දිය වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිසා Tuesday, 29 April 2014 01:44 AM

කවුද වියදම් කරන්නෙ. අපරාදෙ මහාජනමුදල් ලංකාවෙ වගේ අය කොහේවත් නෑ අප්‍රිකාව වැනි රටවලත් අයිස් වැටෙනවා (දී)

:       0       0

ජානු Tuesday, 29 April 2014 02:12 PM

අලුත් දෙයක් සොයාගෙන උදව් වෙන්න. (ස)

:       0       0

විනී Monday, 28 April 2014 05:27 PM

විටමින් තිබේද කියල බලන්න වෙන්න ඇති (ස)

:       0       0

ලොගේස්වරන් Tuesday, 29 April 2014 03:01 AM

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නොවෙම්බර් දෙසැම්බර් කාලවල වැටෙන අයිස් වැසි වලදී ගඩොල් තරම් අයිස් වැටෙනවා.2011 මගේ කාර් එකට හානි උනා (දී)

:       0       0

රංග Monday, 28 April 2014 05:30 PM

පිටසක්වල මදුරු පොසිල තියෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 28 April 2014 05:44 PM

ඇයි අප්පා ලංකාවේ නැද්ද ඔය පරීක්ෂන කරන්න තරම් පහසුකමක් තවමත්.(නදී)

:       0       0

සුනිමල් Monday, 28 April 2014 05:12 PM

අනේ මන්දා! ඇයි මේක ලංකාවේ කරන්න බැරි? (නි)

:       0       0

කින් බෙනට් Monday, 28 April 2014 06:13 PM

හොඳට අවුව පායලා තියෙනකොටද ඔය අයිස් කැටේ වැටුනේ? (නි)

:       0       0

ධම්ම Monday, 28 April 2014 05:46 PM

නියපොතු සුද්ධ කරගන්න මහත්මයා ඕවා අල්ලන්නට පෙර.නැත්නම් පරීක්ෂණයෙන් පස්සේ කියයි ඒවායේ 'සැල්මොනෙල්ලා' තිබුනා කියලා. (නි)

:       0       0

සුරංග Monday, 28 April 2014 05:48 PM

ඕකට කියන්නේ 'හේල්' කියලා. ඕස්ට්‍රේලියාවට ඕක සාමාන්‍ය දෙයක්.ඕක රට යවන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 29 April 2014 10:02 AM

ඔයාල හැමෝටම මතක ඇති T 20 ලෝක කුසලානය අවසාන තරගේ වෙලේ බංග්ලාදේශයට අයිස් වැටුණා. පිටිය පුරාම හිම වගේ අයිස් වැටුණා. (ස)

:       0       0

දාස Monday, 28 April 2014 06:39 PM

සුරංග, ඕක රටම යවපුදෙන්. අපේ අයට සුද්දෝ කියන දේවල් හරි විශ්වාසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site