IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුත්තලමෙත් හතරක් හැළෙති

2015 මහ මැතිවරණය පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජයග‍්‍රාහණය මෙවර එක්සත් ජාතික පක්ෂයට හිමි විමෙන් එම දිස්ත‍්‍රික්කයේ ඔවුන්ට තිබු මන්ත‍්‍රිධුර 2ක  5 ක් දක්වා වැඩි වි ඇති අතර සන්ධානයට හිමිව තිබු මන්ත‍්‍රි ධුර 6 ය  ධුර 3 ක් දක්වා අඩු වි තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ වයඹ පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවට තේරි පත්වීම විශේශත්වයකි.

මෙවර මැතිවරණයෙන් පසුගිය සන්ධාන ආණ්ඩුවේ ඇමති ධුර දැරුපුත්තලම දිස්ත්‍රික්කය නියෝජන කළ දයශ‍්‍රිත තිසේරා, මිල්රොයි ප‍්‍රනාන්දු, නියෝමාල් පෙරේරා හා වික්ටර් ඇන්ටනි මහත්වරු පරාජය වූහ.

වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති ධුරය දැරු සනත් නිසාශන්ත මහතා නවකයෙක් ලෙස පාරිමේන්තුවට තේරී පත් විය.



අදහස් (0)

පුත්තලමෙත් හතරක් හැළෙති

චන්න බුවනක Wednesday, 19 August 2015 02:16 PM

හිරෙන් නිදහස් උණු නෝනගේ මහත්තයත් පැරදිලා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site