2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ බෞද්ධ සංගමය සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලින් ආරම්භ විය. සාමණේර හිමිවරු පනස් නමක් පමණ මීට එක්වූහ. ආරකෂක සේවා විද්‍යාලයයේ දරුවෝ උන්වහන්සේලාට දානය ද පිරිකර ද පිදූහ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම පින්කමට එක් වූ අතර ආරක්ෂක සේවා විද්‍යාලයයේ විදුහල්පති ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ දරුවන් කුඩා කාලයේ සිටම යහපත් ක‍්‍රියාවලට හුරු කිරීම අරමුණ බවයි.
2025 ඔක්තෝබර් මස 08
1709
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිඬු සිඟති හෙරණෝ සේනා සිප්හලට