IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැණි බීම අස්සේ බුරුත කොට

පැණි බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා  බුරුත කඳන් තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ දෙදෙනකු ගොඩකවෙල දී අත්අඩංගුවට ගත් බව ගොඩක වෙල පොලිසිය කියයි. ඇඹිලිපිටියේ සිට කොළඹට මේවා ප්‍රවාහනය කරමින් තිබිණි.



අදහස් (0)

පැණි බීම අස්සේ බුරුත කොට

මොහාන් Sunday, 03 November 2013 09:24 AM

ඩයස්ගෙ අදහස් හොදයි (නි)

:       0       0

ඉරෝක Saturday, 02 November 2013 03:32 PM

මේ විදියට කොපමණ දැව ගෙනියන්න ඇද්ද? (නි)

:       0       0

නිහාල් Saturday, 02 November 2013 05:19 PM

හොර දැව ප්‍රවාහනය කරන වාහන රාජසන්තක කරන්න බැරි ඇයි. (නි)

:       0       0

ජෝයි ඩයස් Saturday, 02 November 2013 08:48 PM

එළවලු ලොරි යට තට්ටුවට ලෑලි අසුරලා උඩින් එළවලු ගෝනි දානවා.තවත් ක්‍රමයක් තමා ලොකු ටිපර් වල ලී දාලා උඩින් පස් හරි වැලි හරි පටවනවා. එළවලු ලොරිවල මුලින්ම යටම ගහන එළවලු කෑලි වල ගංජා එනවා. රෑට එන ලොරිවල, කැබ් රථ වල ගංජා අල්ලන්න පුරුදු පුහුනු කළ සුනඛයන් දෑමිය යුතුයි. විශෙෂයෙන් සී.සී.ටීවි. කැමරාවක් යටතේ.නැත්නම් දූෂණ කටයුතු සිදුවිය හැකියි.විදේශ රටවල අධිවේගි මාර්ග වගේම ඒවගේ චෙක් පොයිට් ජංගමව දානවා සාමාන්‍ය සෑකකටයුතු මාර්ග වලත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site