
(රංජිත් කරුණාවීර)
මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පොඩි සීයා පැදවු ලොරි රථයකට යටවී අවාසනාවන්ත ලෙස ඊයේ(28)වන දින සවස මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නැමැති සිඟිත්තියකි. අද(29) දින උදෑසන මියගිය සිගිත්තියගේ මාතර පිහිටි මවගේ නිවසට යෑම සඳහා නිවසට ජලය රැගෙන යෑමට නිවසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලට යෑමට පිටත් වූ දරුවාගේ පොඩි සීයා පැඳවු ලොරි රථයට නිවස ඉදිරිපසදීම යටවී අවාසනාවන්ත ලෙස සෙනුෂි සිහංසා ජිවිතයෙන් සමුගෙන ඇත.
ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් විසින් කඩිනමින් රෝහල් ගත කෙරුණ ද, දියණියගේ ජිවිතය බේරාගැනිමට නොහැකි වී ඇත.
සිද්ධිය පිළිබද විමර්ශණ කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැඳවු මියගිය සිගිත්තියගේ පොඩි සීයා අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩි සීයා පැඳවු ලොරියට යටවී සිඟිතිය මරුට
Bunny Preena Monday, 30 December 2024 11:09 AM
නොසැලකිලිමත්කම සහ වගකීම් පැහැර හැරීම නිසා අපරාදේ අහිංසක ජීවිතයක් නැති වුණා... මොවුන් සෑමදෙනාටම උසාවියෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි
hemantha Monday, 30 December 2024 01:21 PM
අනේ මෙහෙමත් සීයලා, ජොලි සීයා වගේ කෙනෙක් වෙන්න ඇති.