IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘පොඩි ලැසී‘ ඇප ලබා බෝට්ටුවෙන් යයි

රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" නමැත්තා අද (10) ඇප  කොන්දේසි 11කට යටත්ව ගාල්ල මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

විනිසුරුවරයා මොහුට පසුගිය අටවන දින ඇප නියම කළද සැකකරු ඇප කොන්දේසි සම්පුර්ණ නොකිරීම නිසා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කැරිණි.

සැකකරු රුපියල්  පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ අතර නැවත නඩුව ලබන 29 වැනි දින විභාග කිරීමට නියමිතය.

ඇප ලබා උසාවියෙන් පිටව ආ සැකකරු ගාලු කොටුව දොරටුව අසල පිහිටි පැරැණි ජැටිය අසලින් බෝට්ටුවක නැගී පිටව ගියේය.

පසුගිය වසරේ මාර්තු 23 මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළැයි සැකපිට ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.



අදහස් (0)

‘පොඩි ලැසී‘ ඇප ලබා බෝට්ටුවෙන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site