මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ කටයුතු යම් ප්‍රගතිදායක මට්ටමින් සිදුවන අවස්ථාවකදී එම දූෂණ වංචා පිළිබඳ පත්කර තිබූ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් හිටි හැටියේ මාරු කිරීම ප්‍රශ්න සහගත බව පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.
සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීය.
එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකට අනන්‍යවූ හා සංඛ්‍යා කේත අංක මහින්ද රාජපක්ෂ මහතාගේ රාජෝත්තම බලය මගින් සීඑස්එන් නාලිකාව හිමිකර ගත් බවයි. පොඩි අයගෙන් පළිගන්නවා යැයි ඇතැමුන් ප්‍රකාශ කළද පොඩි අය කරල තියෙන වැඩ පොඩි නැති බවත් රත්නප්‍රිය මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොඩි අය කරපු වැඩ පොඩි නෑ‘
ජයරත්න Wednesday, 02 March 2016 12:23 PM
පොඩි වැඩක් වත් ලොකු වැඩක් වත් කරලත් නැති ලොකු හොරකමක් වත් පොඩි හොරකමක් වත් අල්ලලත් නැති තමුන්නාන්සෙලා නරකද දැන්වත් රටේ සංවර්ධනයේ ප්‍රගතිය ගැන පොඩිතක් වත් කතා කලොත්. (කෞ)
කලණි විතානගේ Wednesday, 02 March 2016 12:35 PM
මහරජතුමාගේ කාර්ය මණ්ඩලයේ කසල ශෝධකයාගේ සෙවනැල්ලට ද මිනිස්සු නමකාර කරති. (කෞ)
නන්දලාල් Thursday, 03 March 2016 09:48 AM
ඔය විමර්ශන කොමිසමට මහින්දගේ ඒවා විතරද අහුවෙන්නේ?(හේ)
මොහාන් Wednesday, 02 March 2016 03:51 PM
ඔය විමර්ශන කොමිසමට මහින්දගේ ඒවා විතරද අහුවෙන්නේ? (ර)