හම්බන්තොට ධීවර වරායේ සිට මුහුදු ගිය ධීවර බෝට්ටුවක් මුහුදු සැතපුම් 22 ඈත ජාත්‍යාන්තර මුහුදේදී විශාලනැවක හැපී ඇති අතර එම බෝට්ටුවට හානි සිදුව ඇතත් එහි සිටි ධීවරයන්ට කිසිදු අනතුරක්සිදුව නැත. MAR/BST/RT MAJORO UH 09336749 දරන එම නැව අනතුරට පත් වීමෙන් පසු නැවත ආපසු හරවාගෙන පැමිණි බවත් එහි සිටි කාර්ය මණ්ඩලය එම ධීවරයනට ආහාර හා අත්‍යාවශ දේවල් දී ඔවුන්ගේ සුව දුක් බලා ආපසු ගිය බව එම ධීවරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩ්ඩාට තුවාලයි ලොක්කා පනී
අශේන් Sunday, 27 April 2014 11:05 AM
කොතනත් වෙන්නේ ඕකම තමයි (දී)
ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 27 April 2014 11:38 AM
ක්‍රිසාන්ත ඇයි ධිවරයෝ 3 දෙනෙක් විතරද අහිංසක අනිත් කෙනා අහිංසක නැද්ද කව්ද අහිංසක නැතී කෙනා? (දී)
ටිරල් Saturday, 26 April 2014 02:48 PM
මේ ධීවරයන්ගේ වරදකි. නැව් ගමන්ගන්නා මාර්ගයේ ධීවරකටයුතු කිරීම තහනම් (අ)
හේවා විතාරණ Monday, 28 April 2014 11:13 PM
පුබුදු : ජාතියන්තර මුහුදේ මෙවැනි දෙයක් වුනොත් නැව පැමිණිලි කල යුත්තේ නැව අයිති සමාගමට මිස ලංකාවට නොවේ (දී)
ධම්ම Saturday, 26 April 2014 04:50 PM
ඒ නැව හම්බන්තොට වරායට එක්කන් එන්න තිබුනේ, කෘතගුණ සලකලා යවන්න.(දී)
ක්‍රිෂාන්ත Saturday, 26 April 2014 09:07 PM
පව් අහිංසකයෝ 3 දෙනෙක්, දුප්පත් මාලු අල්ලන්නෝ බව ෆොටෝ එකෙන්ම පේනවා. ඔබලට දෙවි පිහිට පතමි. (නදී)
දන්ගොඩ Saturday, 26 April 2014 09:46 PM
දීවරයෝ මුහුදු යන පැත්තේ මොකටද වරායක් හැදුවේ (දී)
silva Saturday, 26 April 2014 10:24 PM
පුදුමයි හම්බන්තොට අය තුවක්කු අරන් ගිය නැති එක කපිතන්ට විරුද්දව . (ස)
පුබුදු Sunday, 27 April 2014 04:12 AM
නැව මේ ගැන පැමැණිලි කළ යුතුයි. ඔවුන් පැමිණිලි කළේ නැහැ කියන්නේ නීතිය කැඩීමක්. මෙමි නම හරි අමුතුයි. මෙවැනි නම් වලින් නැව් නැහැ. (නදී)