IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාට මාරු වූ බෞද්ධ කොඩි 60,000ක් පිටකොටුවේ

වෙසක් සමයේ අලෙවි කිරීම සඳහා පිටකොටුවේ වෙළෙඳසල්වල තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි හැට දහසක් පමණ සොයාගත් බව නිලධරයෝ කියති.

ප්‍රභාෂ්වර කොටස ඇතුළු බෞද්ධ කොඩියේ වර්ණ ගැලපීම වැරදි ලෙස යොදා තිබූ බව ඔවුහු පවසති.

 

 



අදහස් (33)

පාට මාරු වූ බෞද්ධ කොඩි 60,000ක් පිටකොටුවේ

අජිත් Tuesday, 13 May 2014 04:52 PM

වැරදි කොඩිය අනිත් පැත්ත හැරෙවුවොත් හරි වගේ! (නි)

:       0       0

චමී Wednesday, 14 May 2014 01:50 AM

බුද්ධාගමට සිදුකරන්නේ විශාල නිගරුවක්. (ස)

:       0       0

සරත් Tuesday, 13 May 2014 05:15 PM

දැන් සමහර අය කරන වැඩ නිසා බෞද්ධයන්ගේ සායම යන එක කාටවත් නොපෙනෙන එක තමා පුදුමේ. මේවා අනවශ්‍ය වැඩ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 13 May 2014 10:39 AM

කොඩි කියන්නේ රෙදි වලින් නිම කළ තවත් සංකේතයක් පමණි. (ස)

:       0       0

ගීතා Monday, 12 May 2014 09:18 PM

රෙදි බාල නිසා සායම් යනවා.පිච්චෙනවා.කොඩිය මහලා ඉවර වෙනකොට සායම ගිහිල්ලා (නි)

:       0       0

සේරම් Tuesday, 13 May 2014 05:59 PM

මේ රටේ බහුතරය බෞද්ධයෝනේ‍. බෞද්ධ කොඩි ගන්නේ බොදුනුවෝ විතරනේ. තමන්ගේ ආගමට තිබෙන කොඩියේ හරි ප්‍රමිතිය එයාලා දන්නවා නම් ඔය කොඩි විකුණන්නේ නැහැනේ . තමන් දන්නේ නැහැ තමන්ගේ කොඩියේ නියම පාට. අනුන්ට දෝෂාරෝපණය කර කර ඉන්නවා (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 May 2014 12:20 PM

පිටකොටුවේ වෙළදාම් කරන්නේ බොහෝවිට බෞද්ධ අය නෙමෙයි නේද? ඒ අය හිතන්න ඇති කොඩිය කෙළවරට කොහොම හරි පාට හය මුට්‌ටු කළ විට හරි කියලා. (නි)

:       0       0

දකුණේ සිල්වා Tuesday, 13 May 2014 07:09 PM

ලුම්බිණි, ඔයා කොඩි මහන කෙනෙක්ද? නැත්නම් මොළය හොඳ නැද්ද? බෞද්ධ කොඩිය බෞද්ධ ආගමේ සංකේතයයි. එයට අගෞරව කිරීම හොඳ නැත (නි)

:       0       0

නවුෆල් Tuesday, 13 May 2014 07:32 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

සුනෙත් Monday, 12 May 2014 05:51 PM

මේ අපේ රටේ පිටකොටුවේ? (නි)

:       0       0

සුනිල් Monday, 12 May 2014 05:53 PM

මේක නම් හරිම අපරාධයක් (නි)

:       0       0

රාජා Tuesday, 13 May 2014 12:50 PM

සමහර අය නම් රතු කොඩිත් දානවා නේද? (නි)

:       0       0

සිල්වා Monday, 12 May 2014 06:04 PM

බෞද්ධ කොඩියත් වෙන ආගමක කොටසක් කියාවිද දන්නෙ නැහැ අනාගතයේදී? (නි)

:       0       0

රොශාන් Tuesday, 13 May 2014 12:51 PM

ලංකාවෙ ඕනෙම ජාතියේ පුද්ගලයෙකුට බිස්නස් කරන්න පුලුවන්. මුස්ලිම් හෝ දෙමල මිනිස්සු බෞද්ද කොඩි හරි වෙසක් කාඩ් විකුනන එකේ වැරැද්දක් කියලා මම නම් දකින්නෙ නැහැ. මේ වගේ දේවල් පාලනය කරන්න නීති රෙගුලාසි ගේන්න ඕනේ. සාමාන්‍ය ජනයා මේ ගැන කතා කරන්න ගියොත් කියන්නෙ "ආගමික අන්තවාදය" අවුස්සනවා කියා.(නදී)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 13 May 2014 01:35 AM

මේවා සැලසුම් කරලා කරන ජරා වැඩ. වෙසක් කාර්ඩ් වල ප්‍රේම ගීත ලියනවා වගේ වැඩක්. බෞද්ධයන් මේවා ගැන සැළකිලිමත් විය යුතුයි. (ස)

:       0       0

උදයකාන්ත-ඇෆ්ඝනිස්තාන් Monday, 12 May 2014 06:12 PM

තව දින 02කින් ඇරඹෙන පෝය දින, උතුම් වූ බුදුරදුන්ගේ වෙසක් දින, සැමරීමට හැමදෙනම ගන්නා කොඩිය, ප්‍රමිතියකින් තොර ඒවා වීම හිතට දුකයි. (නි)

:       0       0

ජයේ Monday, 12 May 2014 06:23 PM

මේක සිංහල බෞද්ධ රටක් කියා කියාගන්න රටේ හරියට බෞද්ධ කොඩියක්වත් ගහගන්න බැහැනේ. (නි)

:       0       0

අචිනි Tuesday, 13 May 2014 01:56 PM

අල්ලනවා නම් මීටත් වැඩිය හොර වෙළඳාම් කොච්චර තිබෙනවද? (නි)

:       0       0

රොකී Monday, 12 May 2014 06:52 PM

ජයේ,බෞද්ධ කොඩි විතරක් නෙමෙයි, මොන කොඩි වුණත් සකස් කරලා වෙළඳ පොළට දාන එක ව්‍යාපාර‍යක්.කොඩිය ගැන දැනුමක් නැති බිස්නස්කාරයෙකුගේ මෝඩ වැඩක් වෙන්න ඇති මේක. ඔහු බෞද්ධයෙක් නොවෙන්නත් පුළුවන්. (නි)

:       0       0

කාන්තිලතා Monday, 12 May 2014 06:53 PM

හරි දැන් කියන්න මේවා ගෙන්වලා තියෙන්නේ අන්‍යාගමික ව්‍යාපාරිකයෙක් කියලා (නි)

:       0       0

පහන්දි Monday, 12 May 2014 07:00 PM

පිටකොටුවේ තියෙන දොඩම්,නාරං.. වගේ වෙලා දැන් කොඩිත් (නි)

:       0       0

චින්තක Tuesday, 13 May 2014 02:24 PM

ප්‍රභාෂ්වර කියන්නේ අනෙක් පාට 5 එකතු වී හැදෙන වර්ණයයි. ඒ නිසා එහි පිළිවෙල මාරු වුණත් අවසානයේ හැදෙන වර්ණය 'ප්‍රභාෂ්වර' මයි නේද? (නි)

:       0       0

අකිල Monday, 12 May 2014 07:11 PM

ඔව් කාන්තිලතා, මේවා ඔයාලගේ ගෙදරින් ගෙනාවේ. (නි)

:       0       0

නිමල් Tuesday, 13 May 2014 07:14 AM

මේවා නැවැත්විය යුතුයි. මේවා කාන්තිලතාලා, සාමිලා වගේ මිනිස්සුන්ගේ වැඩ. සූදුවට දිරි දෙන රටේ මේවා පස්සේ එළවන්නේ අපි හොඳ බුද්ධාගමේ කියලා පෙන්නන්න වෙන්න ඇති. අනේ අපි ඕවට අහුවෙන්නේ නැහැ. ජනතාවගේ හිත දිනා ගන්න ඕනෑ නම් ඉස්සෙල්ලම පැකර්ගේ සුදු පොළ ආරම්භ කරන එක නවත්තන්න්න. ඔය මනුස්සයට ලංකාවට එන්න දෙන්නවත් එපා. (නි)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 07:12 PM

පිටකොටුවේ තද අවුව නිසා පාට මැකුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

ජානකී Monday, 12 May 2014 07:18 PM

අා අකිල, ඔයත් ඒකට සම්බන්ධයිද? (නි)

:       0       0

ජානකී Tuesday, 13 May 2014 02:37 PM

මට පෙනෙන්නේ එකක් හොඳ පිට, අනෙක කණපිට වගෙයි (නි)

:       0       0

සාමි Monday, 12 May 2014 07:31 PM

රොකී කියලා අපේ ගෙදර බලු පැටියෙකුත් ඉන්නවා (නි)

:       0       0

බන්දුසේන Tuesday, 08 November 2016 12:47 PM

බෞද්ධ කොඩියේ වැරද්ද මමයි රටට පෙන්වා දුන්නේ ලංකාදීප කාර්යාලයටත් දෙපාරක් ආවා මම විස්තර දෙන්න (බ)

:       0       0

පහන්දී Monday, 12 May 2014 07:52 PM

සාමි, ඔයාගේ ගෙදර ඉන්න රොකි, ඔයාගේ ලැප්ටොප් එක පාවිච්චි කරනවද කියලා පොඩ්ඩක් හොයා බලන්න (නි)

:       0       0

හිල්මි Tuesday, 13 May 2014 11:56 PM

ලුම්බිණි සහ රොශාන් ඔබලා ඉතාමත් ප්‍රායෝගිකයි. (ස)

:       0       0

තුශාර Tuesday, 13 May 2014 09:03 AM

අද කොල්ලුපිටියෙ ප්‍රධාන ඇදුම් සාප්පුවක ඩමි වල පසුබිමට දාල තියෙන්නෙත් බෞදධ කොඩියෙ පාට 7. කරුණාකර මේ ගැනත් සොයා බලන්න. (ස)

:       0       0

Chaminda Wednesday, 24 July 2024 02:53 PM

බෞද්ධ කොඩි රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්න පිටකොටුවෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site