පිටි කන්ටේනරයක දමා ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් අලි පැටවා මාතලේ උකුවෙල සඟවා තැබීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අලි පැටවාගේ අයිතිය තහවුරු කිරීමට කිසිම ලියවිල්ලක් නොවූ බව ද පොලිසිය පවසයි.
මේ සිද්ධියට මහනුවර දේශපාලනඥයකුගේ සම්බන්ධයක් ඇතැයි සැකකරුවන් පොලිසියට පවසා ඇත.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිටි කන්ටේනරයේ අලියා පිටිපස්සේ දේශපාලන අතක්?
ඉසුරන්දි Wednesday, 13 August 2014 01:10 PM
ඕවා සාමාන්‍ය මිනිහෙකුට කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ.තේරෙන්නේ නැද්ද.(අ)
වසන්ත Wednesday, 13 August 2014 01:12 PM
වැඩේ හම්බන්තොටත් අලි 2ක් හිටියලු කාගේද මන්දා. මහත්වරුනි මේවා බොහොම වැරදි වැඩ. ජනාධිපතිතුමනි සමාවක් නම් දෙන්ඩ එපා මේ අලි හොරාට.(අ)
නිමල් ලලිතා Thursday, 14 August 2014 04:16 AM
අද මේ රටේ වෙන ජරා පාදඩ කම් වැඩිම හරියක් සිදු වන්නේ දේශපාලන කෙරුම්කාර කම ඇති පාදඩ හොර තක්කඩියන් අතින්. මේ අයට ඡන්දය දෙන අයටත් සහය දක්වන අයටත් සාප වේවා කියල අකමැත්තෙන් උවද කියන්න සිදු වෙලා තියෙනවා. මේ රටේ හැම පක්ෂයකටම ගැතිකම් දක්වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා මර නින්දේ කියලයි මට සිතෙන්නේ. මේකද බෞද්ද කම කියල මගෙන් අහන්න එපා.(නදී)
රවිඳු Wednesday, 13 August 2014 01:53 PM
රත්තරන් හස්තයක් මේ පිටුපස ඇති. නැත්නම් කොහොමද මේ වගේ වැඩ කරන්නේ.(අ)
අජිත් Wednesday, 13 August 2014 02:23 PM
දැන් නම් රටේ අකටයුතුකම් වැඩියි (නි)
ලක්විදු Wednesday, 13 August 2014 04:59 PM
ඔය ලොරිය ආවේ මොන පැත්තේ ඉඳලද හැබෑටම? (නි)
රොහාන් සෞදි Wednesday, 13 August 2014 10:26 AM
එහෙම නොවුනනම් පුදුමයි (දිල්)
ගාමිණී - සිරිවර්දන Wednesday, 13 August 2014 10:27 AM
මෙච්චර වද විඳින්න දෙයක්ද අනේ හැබෑට.වාහන බලපත්‍ර දීලා ඉවරයක් කළා වගේ අලි අල්ලන්න බලපත්‍ර දීලා අලි ටිකත් ඉවර කළා නම් !අලි කරදරයකිනුත් නිදහස්.(දිල්)
වසන්ති Wednesday, 13 August 2014 10:30 AM
සිළුම නම් ගම ඇතිව මේ වගේ දේවල් හෙළි කරන්න හංගන්න එපා (දිල්)
පෙරේරා Wednesday, 13 August 2014 06:26 PM
ඔහොම දේශපාලුවන්ට තමය් රටේ "බුද්ධිමත්" ජනතාව ඡන්දෙ දෙන්නේ. ජයවේවා!!! (නි)
නිහාල් Wednesday, 13 August 2014 10:39 AM
එහෙනම් ඉතිං හෙට විතර නිව්ස් වලට යයි අලි පැටියා තනියම ලොරියට නැගලා ගිහින් තියෙන්නෙ රියදුරා දන්නෙත් පොලිස්යෙන් නැවැත්තුම කියලා. අන්තිමට අනවසරයෙන් ලොරියකට නැග්ගා කියලා අලි පැටියට දඩ ගහලා උසාවී දායි(දිල්)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 13 August 2014 10:56 AM
පුවත පළ කලාට ලංකාදීප පත්‍රයට අපේ ප්‍රණාමය.(දිල්)
ගාමිණි Wednesday, 13 August 2014 10:57 AM
මෙවැනි දේශපාලඥයින්ගේ නම් හෙළි කරනවා නම් හොදයි නැත්තන් අනික් අයටත් මේක දැනෙනවා (දිල්)
උපාලි Wednesday, 13 August 2014 11:50 PM
ගාමිණි, ඒ කට්ටියගේ ලැයිස්තුව දිග වැඩි නිසා "මෙවැනි දේ නොකරන" දේශපාලනඥයින්ගේ නම් ප්‍රසිද්ධ කළා නම් පහසුයි නේද? නම් දෙක තුනයිනේ දාන්න වෙන්නේ. (නි)
ධම්ම Wednesday, 13 August 2014 11:48 AM
දේශපාලනඥයකුගේ සම්බන්ධයක් නැත්නම් මේ වගේ වැඩකට කවුරුත් අත තියන්නේ නැහැ ලේසියෙන්. (නි)
සුගුනවති Wednesday, 13 August 2014 11:55 AM
දැන් ඉතින් ලංකාවේ ඉන්නේ වැඩිහරියක් දේශපාලකයෝනේ ...... (නි)
චාර්ලිස් Thursday, 14 August 2014 01:29 AM
අපි හිතුවා ඕක ඔහොම වෙයි කියලා (නි)
හංසි Thursday, 14 August 2014 04:03 PM
ළඟදීම ගරා වැටෙන්න ඔන්න මෙන්න කියල තියන මේ වලව් වලට මොකටද අලි පැටව්?? (අ)
පිටිගල Thursday, 14 August 2014 02:43 AM
සැම අලි හොර කමක් පිටුපසම ඉන්නේ දේශපාලකයෙක් හෝ ආගමික නායකයෙක්. එ්ක තමයි තිත්ත ඇත්ත. (නදී)
දයා අළහකෝන් Wednesday, 13 August 2014 12:41 PM
රටේ වෙන අකටයුතුකම් බොහොමයකට සම්බන්ධ දේශපාලනයට සම්බන්ධ අය තමයි (නි)
ජීවා Wednesday, 13 August 2014 12:45 PM
කුඩු කන්ටේනර් පිටින් ගෙනල්ලත් කිසිම දෙයක් නොවුණ එකේ අලිපැටියා ගැන කවර කතාද? (නි)