IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළ ලෝකයක් විශ්වාස කරන සැල්ඩානා

2016-07-22-ent-06

තමන්ට පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසයක් තියෙන බව පසුගිය සතියේ ජනප්‍රිය චිත්‍රපට නිළියක වන සූ සැල්ඩානා පැවසුවාය. එසේම ඇතැම් තාරකා මණ්ඩල සම්බන්ධ විශ්වාසයකිනුත්, එම තාරකාවල ජීවයක් ඇති බවත් පවසන සැල්ඩානාගේ මෙම ප්‍රකාශයත් සමගින් බොහෝ දෙනා ඇගේ අවධානයට ලක්වී ඇති අතර, මීට හේතුව ඇය තම ප්‍රකාශය සාධාරණීය කරන්නටද දැඩි සටනක් ලබාදීමය. එනම්, ඇය පවසන්නේ අපේ ලෝකය මෙන්ම ඊට සමාන්තරව කටයුතු කරන තවත් ලෝක ඇති බවත්, පවතින්නේ අපේ ලෝකය පමණක් නොවන බවත්ය.

එනම්, මෙය හිතලුවක් නොවන බවත් ග්ලැමර් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසූ ඇවටාර් නිළි සැල්ඩානාගේ අදහස තමන්ට කවුරුන් හෝ තමන්ට සිනාසීම තමන්ට ගැටලුවක් නොවන බවත්ය.

 

2016-07-22-ent-07



අදහස් (0)

පිටසක්වළ ලෝකයක් විශ්වාස කරන සැල්ඩානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 225 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 422 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site