පිටසක්වල අභිරහස චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනයෙන් ලද රුපියල් ලක්ෂ 12ක් නිෂ්පාදන හවුල්කරු සෙනරත් දිසානායක මහතාට නුදුන්නැයි දකුණු මාකොළ නිර්මාල් රාජපක්ෂ නම් චිත්‍රපට අධ්‍යක්ෂට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා ඉදිරියේ නඩුවක් පවරා ඇත.
සැකකරු රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 12 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ජූනි 06 වැනි දාට නඩුව කල් තැබීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පිටසක්වල අභිරහස තඹුත්තේගම උසාවියේ