IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙට්‍ර‍ල් හා ලාම්පුතෙල් එක්වී දැයි පරීක්ෂණ

සෙවනගල ඉන්ධන පිරවුම්හලක පෙට්‍ර‍ල් ගබඩා කර ඇති ටැංකියකට භූමිතෙල් කළවම් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

අදාල පිරවුම්හළෙන් තෙල් ලබාගත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ ආරම්බ කැර ඇත. පොලිසිය පවසන්නේ අදාල පිරවුම්හලෙන් තෙල් සාම්පල ලබාගත් බවයි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ තමන්ට ඉන්ධන සාම්පල ලැබීමෙන් පසු ඒවා ඛණිජතෙල් සංස්ථාවට ඉදිරිපත් කර අදාල වාර්තා අනුව ඒ සම්බන්ධ අවසන් තිරණය ගන්නා බවයි.



අදහස් (0)

පෙට්‍ර‍ල් හා ලාම්පුතෙල් එක්වී දැයි පරීක්ෂණ

ශ්‍රීපාල Saturday, 05 December 2015 11:31 PM

මට නම් තිබෙන ප්‍ර්‍රශ්නය ඔය දේ ඔහොම නොවෙන තැනක් සොයාගන්න එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site