IMG-LOGO

පට්ටමක් ගන්න යාගයක්

2016-05-31-ent-82කුකුළගෙ පිට නැගලා වතුකරේ කරක් ගහන ලොකු දේශපාලුතුමෙක් මේ දවස්වල ඉන්නෙ මාර අප්සෙට් එකේ.. ඒකට හේතුව ආණ්ඩුවට පන්දම අල්ලලත් තවම උන්නැහේට ඇමැති පට්ටමක් නොලැබීම..


ඒ වැඩේ කෙරෙන්නම ගිය වෙලාවෙ ඒකට උදැල්ල දැමීමෙන් වතුකරේම ඉන්න ඇමැති සයිස් පොරක්. ඉතින් උන්නැහේ අදහස සපල කරගන්න නම් ඒකට විශේෂ යාග පූජාවක් කරන්න කියලා මුන්නැහේට දෛවඥ උපදෙස් ලැබුණා..


ඒ අනුව ක්‍රියාත්මක වුණ දේශපාලුතුමා ඉන්දියාවෙ හයිද්‍රාබාද්වලින් පූජකයො දෙතුන් දෙනෙක් ගෙනල්ලා කොට ගල පැත්තෙ වතු බංගලාවකදි සතියක් පුරාම දැවැන්ත යාගපූජාවක් සිද්ධ කළා..


ඒකට වියදම දසලක්‍ෂ ගණනක් කියලයි තොරතුරැ දන්න අය කියන්නෙ. මේ පූජාව ඉවර කරලා සතිතුන හතරක් ඇතුළත ඔහුගේ අදහස සපලවේවි කියලා දෛවඥයෝ දුන්න උපදෙස අනුව වැඩ සිද්ධවේද කියලා උන්නැහේ දැන් බලන් ඉන්නවලු.



අදහස් (0)

පට්ටමක් ගන්න යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site