IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පූජා සහ රොෂාන් අතරේ සම්බන්ධයක් තිබුනලු?

2016-07-28-ent-55

පූජා උමාෂංකර් සහ රොෂාන් රණවන කියන්නේ රිදී තිරයේ පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියට පත් පෙම්වතුන් දෙදෙනෙක්නේ. ඉතිං මේ දෙන්නව පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියේ වැඩසටහනක් වන "මියුසික් ඔන්ලියන්" සඳහා දායක කරගෙන තිබුණා. එහි නිවේදිකාව වන රිතු විසින් පූජාගෙන් ප්‍රශ්න වගයක් අහනවා.

 

රිතූ :- පූජා ඔයයි රොෂානුයි අතරේ සමීප සම්බන්ධතාවයක් තිබුණා කියලා කාලයක් තිස්සේ කටකතාවක් තිබුණා නේද ?

පූජා :- ඔව්

 

රිතූ :- ඇත්තද?

පූජා :- ඔව්. නෑ.. කටකතාවක් තිබුණා.

 

මෙහෙම වෙන්නේ ඉතිං පූජාට සිංහල ටිකක් අමාරු නිසානේ. ඔයාලම බලල තීරණය කරන්නකෝ.

 

ඡායාරූප අනුග්‍රහය - අන්තර්ජාලය / වීඩියෝ අනුග්‍රහය - දෙරණ ෆේස්බුක් පිටුව

 

2016-07-28-ent-56



අදහස් (0)

පූජා සහ රොෂාන් අතරේ සම්බන්ධයක් තිබුනලු?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 42 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 415 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site