අයි. පී. එල්. තරගාවලියේ අද (22) මුම්බායිහිදී පැවැති දිනයේ පළමු තරගයේදී ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ඬේවිඞ් හසී මෙහෙයවූ කිංග්ස් , පංජාබ් පිල කඩුලූ 6 කින් හර්බජාන් සිංගේ මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 163 (ජේම්ස් ෆෑන්ක්ලින් 79, සචින් තෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 35, ප‍්‍රවීන් කුමාර් 36/2, පී. අවනා 23/2) කිංග්ස් , පංජාබ් පිල ඕවර 19.3 කදී කඩුලූ 4 ට 164 (එන්. සයිනි 30, මන්දීප් සිං 24, ෂෝන් මාෂ් නොදැවී 68, ඬේවිඞ් හසී 21, ප‍්‍රගයන් ඕජා 28/2, කිරාන් පොලාඞ් 14/2)
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පංජාබ් පිලට කඩුලූ 6 ක ජයක්