මේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ මැදගම කියන පුංචි ගමක ජීවත් වන දරුවෝ පිරිසක්. තවදුරටත් සංගීතය හදාරන්න මේ දරුවන්ට උදව් කලොත්, ඔවුන් මෙවැනි වූ තවත් බොහෝ නිර්මාණ රටට සිදුකරාවි. ඔවුන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වන්නනන්ටද ස්තුති වන අතරම මෙම සටහන තවත් ඩෝන්ට් මිස් එකක් යැයි කියා බලා අහක නොදමාඔබට හැකි පමණ දායකත්වයක් දක්වන්න ඉදිරිපත් වන ලෙස ඉල්ලමු. සිඟින් බර්ඩ්ස් කියල නමක් දාගෙන මේ කරන නිර්මාණාත්මක වැඩේ හුදෙක් ගිටාර් එකක් ගහනවට වඩා වටින දෙයක් විත්තිය ඔබට දැනේවි. මේ බිබිල මො/ මැදගම ජාතික පාසලේ - චාරුණි ලක්මාලි/ ඉසල් උදාන්ත භාසුරු / නිමාලි මධුවන්ති / සුජිත් දිල්ෂාන් / සංගීත් රූපාසිංහ/ ප්‍රදීප් රංගන / සුසංග සහ ඉඳුනිල් යන දරුවෝ පිරිසයි.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුංචි හපනුන්ගෙන් සුපිරි වැඩක්