IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුංචි තොණ්ඩට ඇප

ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී  රාජකාරියට බාධා කළැයි සැක පිට ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් රුපියල් 25,000 ක මුදල් හා දෙලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග කළ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා සානුකම්පිත දීමනාවක් වශයෙන් තැපැල්කරුට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස නියෝග කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්වෙන මැතිවරණයකට බාධා කිරීම තදබල වරදක් බව මහේස්ත්‍රාත් ඔහුට අවවාද කරමින් පැවසීය.

 

 



අදහස් (0)

පුංචි තොණ්ඩට ඇප

රන්බණ්ඩාර Tuesday, 13 January 2015 05:13 AM

මේවට කමෙන්ට් ලියන්න එපා. හරි නෑනෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site