පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කාලය ගත වෙන්නේ රජය බය නිසා බවට විපක්ෂයේ සමහර උදවිය පැවසුව ද සීමා නීර්ණ අභියාචනා ක්‍රියාදාමය හරියාකාරව සෑම දෙනාටම සාධාරණයක් ඉටුවන අයුරින් සිදුකරන තෙක් තමාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නෛතීක අයිතියක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා (25) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති හමුවක දී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ජන්දය පමාවට හේතු ඇමැති කියයි
ජයරත්න Thursday, 25 February 2016 12:05 PM
සීමානිර්ණය හරියාකාරව සිදුකිරීමට නොහැකි වුණා කියන්නෙ රජයේ නොහැකියාව. එහෙම නැත්නම් උවමනාවක් නැතිකම. ඒ කියන්නෙ ඡන්දය පමා කරන්නෙ එක්කො නොහැකියාව නිසා නැත්නම් උවමනාවක් නැතිකම නිසා. ඒ දෙකම නොවෙයි නම් බයටම තමයි. (නි)
අජිත් Thursday, 25 February 2016 08:05 AM
කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුනනේ (නි)