IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුංචි ජන්දයට ජවිපෙන් රතු කොඩි වනයි

පැරණි  මැතිවරණ ක්‍රමය යටතේ  හෝ නියමිත පරිදි මාර්තු  මාසයේ දී  පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා  විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින්  සිල්වා  මහතා  ප්‍රකාශ කළේය.

නව මැතිවරණ ක්‍රමය යටතේ  පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී පැවැත්විය නොහැකි  නම් පැරණි  මැතිවරණ ක්‍රමයට  හෝ  මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු  පැවසීය.

දිගින්  දිගටම පළාත්  ආයතනවල නිල කාලය දිර්ඝ කරමින්  පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරිම ප්‍රජාතන්ත්‍ර විරෝධි  යැයි කී ටිල්වින්  සිල්වා  මහතා ආණ්ඩුවේ  මෙම තීරණයට  ජනතා විමුක්ති පෙරමුණ තම විරෝධය පළ කරන්නේ යැයි සඳහන් කළේය.



අදහස් (0)

පුංචි ජන්දයට ජවිපෙන් රතු කොඩි වනයි

සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 10:09 AM

ඔය රතු එළිය කොයි කාලේ ඉඳලද වනන්නේ? ඒත් කෝ වෙනසක් පෙනෙන්න නැහැනේ. (නි)

:       0       0

සරත් Tuesday, 29 December 2015 10:09 AM

රතු අලි ජනතා ප්‍රසාදය බොහොම අඩුකරගෙන ඉන්නේ දැන් (නි)

:       0       0

සමරසේකර Tuesday, 29 December 2015 10:22 AM

අලුත් ක්‍රමය මේගොල්ලන්ට අවාසි ඇති (නි)

:       0       0

සචිත් Tuesday, 29 December 2015 10:44 AM

අලුත් ක්‍රමය ජවිපෙට සැහෙන අවාසියි. එ්කයි මේ කෑ ගහන්නේ. (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 29 December 2015 10:47 AM

කරන්න පුළුවන් දේවල් කියන්න අපි දැක්කා යන්තම් පාර්ලිමේන්තු ගිය විදිය (බ)

:       0       0

නිමල් Tuesday, 29 December 2015 10:59 PM

අනේ! අපිට නම් ඔය මොන ක්‍රමයටවත් ඡන්ද එපා. (නි)

:       0       0

සමන්ත Tuesday, 29 December 2015 12:58 PM

අලුත් ක්‍රමේට ඡන්දෙ තිබ්බොත් රතු කොඩි වනල වනල එක ආසනයක්වත් දිනා ගත්තොත් පුදුමයි. මේ ඡන්දෙන් තමයි මේ ගොල්ලෝ අතුගෑවිලා යන්නේ. (කෞ)

:       0       0

ඇසළ Tuesday, 29 December 2015 02:28 PM

කට්ටියක් කඩේ යනවා, තව කට්ටියක් කඩේ ඇතුළේමයි. අනිත් කට්ටිය බොරුවට කොඩි වනන්න කතා කරනවා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 29 December 2015 08:32 AM

ජනතාව රතු එලිය පෙන්නලා තියෙන්නේ. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 09:25 AM

මොනවා කීවත්,දිනන තුරු විතරයි.(ම)

:       0       0

උපාලි Tuesday, 29 December 2015 09:36 AM

හොඳයි හෙට අනිද්දා තිබ්බා කියමුකෝ මේ ගොල්ලෝ දිනන්නද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site