IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේ  නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය

එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද  ඔහු ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට  කැඳවූ නාම යෝජනා  අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන  මහතා පසුගියදා ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘

sam Thursday, 16 May 2024 01:19 PM

හැබැයි හිතුමතේ ඡන්දේ නොතියා ඉන්න පුළුවන්නේද?

:       0       7

fairoos Thursday, 16 May 2024 01:47 PM

ඉතින් එක ලොකු දෙයක්ද? කොකටත් අත උස්සන්නේ පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ

:       0       7

අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:27 PM

නාම යෝජනා කැදවුවාට පසුව ඒවා අවලංගු කරන්න බැරි නම් ඡන්දය නොතියා ඉන්නත් බැරි වෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙලා නැහැනේ.

:       0       0

Hafeel Thursday, 16 May 2024 05:12 PM

ඔයා එදා ගෝඨාභයගේ පුරවැසිභාවය නිසියාකාර පරීකෂා කළා නම්, අද රට මෙතරම් දුරට ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එම ඡන්දයේ සජිත් දිනලා රට ගොඩ දාන්න එකක් නොවේ. ගෝඨාභය වගේ කිසිම දැනුමක් නැති අයගෙන් පොහොර පිළිබඳව, ජපානයෙන් අපිට ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය අවලංගු කරන මෝඩ තීන්දු ගන්න එකක් නැහැ. රටේ විනාශයට මෙයාත්, හිටපු අගවිනිසුරු සරත් සිල්වාත් වග කියන්න වෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site